chapter 1.✨️

24 10 3
                                    

ටියූ නිදියගෙන හිටපු කාමරයට ආපු Mr. Min කෙල්ලගෙ අතේ තිබුනු පොත වහලා පැත්තකින් තියලා ටිකක් පහලට වෙලා තිබුනු බ්ලැන්කට් එක කෙල්ලට පෙරෙව්වා..

ලොකූ හුස්මක් අරන් පහලට දාපු Mr. Min කෙල්ලට කතා කලේ කෙල්ල කියව කියව හිටපු පොත දිහා බලාගෙන.

   ( The Secret Language of the Universe )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( The Secret Language of the Universe )


" මගෙ මැනික හරිම දේ තෝරගෙන තියෙන්නෙ.. ඔහොම්මම ඉස්සරහට යන්. හැමදේම හොදින් සිද්දවයි. "


ටියූගෙ නලලට හාදුවක් තියපු Mr. Min එතනින් යන්න හදනවත් එක්කම ටියූ ඇහැරුනේ එයාගෙ නලලට දැනුනු අප්පාගෙ උනුසුම් හාදුව නිසා..

🌷 " අප්පා !! ඔයා කොයිවෙලේද ආවේ ? "

👨 " දැන් ටිකක් වෙලා පැටියො. ඔයාව ඇහැරුවද මං ? "

🌷 " අනී අප්පා.. එන්න මෙතනින් ඉදගන්න. ආහ්... අප්පා දන්නවද මං දැන් ටිකකට කලින් හීනයක් දැක්කා. ඒ හීනෙ හිටියා ලස්සන කුමාරයෙක්. එයා හරියට ඉර එලිය වගේ දිලිසෙනවා . එයාට මං හීනෙදි කතා කලේ sunshine කියලා . "

👨 " දැන් සුදූ හීනෙන් දකින්නෙ මාව නෙවෙයි නේද ? "

මූනත් බෙරි කරගෙන mr. Min අහපු විදිහට ටියූට ලස්සන හිනාවක් ගියා.

" අයියෝ අප්පා.. ඔයාව මොකටද මං හිනෙන් දකින්නෙ. ඔයා හැමදාම මාත් එක්ක ඉන්නවානෙ මේ වගේ .. "

අප්පාගෙ කර වටේ අත් දෙක දාගෙන කම්මුලට හාදුවක් දීපු ටියූ අප්පාගෙ පපුවට තුරුලු උනා...

👨 " මේ බලන්නකො මෙයාගෙ හුරතලේ.. "

🌷 " ඉතින් මං අප්පා එක්ක හුරතල් වෙන්නෙ නැතුව වෙන කා එක්ක හුරතල් වෙන්නද ?? "

Thank U niverse ✨️ ( Completed )Where stories live. Discover now