chapter 3. ✨️✨️✨️

12 6 7
                                    

👮️ " Good Evening Mr. Taeyang . May I help u ? "

" No thank u... ahh.. Song woo did u check ..... "

🌷 " Sunshine !!!!! "

එයා කිය කිය හිටපු එක නතර උනේ මට ඉබේම කෑගැහුන නිසා.

🌞 " ඔහ්හ් ... ටියූශි ඔයා ? ඔයා මොකද මෙතන කරන්නේ... "

🌷 " මං මේ.... මගෙ... යාලුවා ..... "

මං කියලා ඉවර කරන්නත් කලින් මැද්දට පැන්න අර මෝඩ bodyguard ඔක්කොම ටික sunshineට දෙසාබෑවනේ ඉතින්.. අපෝ..

👮️ " සර්.. මෙයා මේ එයාගෙ යාලුවව නැතිවෙලා හොයනවා . ෆෝන් එකත් යාලුවා ලගලු කෝල් කරන්න විදිහකුත් නෑ "

🌞 " ඉතින් ෆෝන් එක දෙන්න එපැයි කෝල් කරන්න . ඔයාලා මෙච්චර වෙලා මොකද කලේ ?? "

👮️ " මේ... සර්. අපි දෙන්න තමයි හැදුවෙ. ඒත් "

🌷 " නෑ .. නෑ ... mr .... ?? "

🌞 " අහ්හ්.. මං Taeyang "

🌷 " අහ්. . Actually Mr. Taeyang .... මට නම්බර්ස් මතක් නෑ . ඒ නිසා තමා මං එයාලගෙන් ෆෝන් ඉල්ලුවෙ නැත්තෙ.. "

🌞 " එතකොට ඔයා ඔයාගෙ යාලුවව හොයාගන්නෙ ... "

👮️ " අහ්හ්... මිස් සමහරවිට සර් දන්නවා ඇති ඔයා අර කියපු lotte group එකේ manager ව. "

කියලා ඒ sequrity කන්න වගේ මං දිහා බලන් හිටියා.

🌞 " ඒ කවුද ටියූශි ? "

🌷 " නෑ මේ.. Mr. Yoon මට කිව්වා එයාගෙ පුතා work කරන්නෙ lotte group එකේ කියලා . ඒකයි මං එයාව දන්නවද කියලා ඇහුවෙ.. ඒත් මං හරියටම එයාගෙ නම දන්නෙත් නෑ . "

🌞 " කාගෙ පුතා කියලද කිව්වෙ.. ? "

🌷 " planetarium එකේ manager Mr. Kim yoon shikගෙ පුතා.

Mr.taeyang එයාව දන්නවද ? "

🌞 " එතකොට ඔයාද මින් අන්කල්ගෙ දුව ??? ටියූශි ?? "

🌷 " ඔව් මගෙ අප්පා තමා Min Lee Yang. එතකොට ඔයා ?????

හොල්ල් දේබක්... 😮

මට කියන්න එපා ඔයා තමයි යුන් අන්කල්ගෙ පුතා කියලා .. "

🌞 " එපා කිව්වට ඒක කියන්න වෙනවා. මං තමා Kim yoon shikගෙ එකම පුතා Kim Taeyang .
හමුවීම සතුටක්.. මට අප්පා ඔයා ගැන කිව්වා. ඒත් මින්ගේ සුදූ.. සුදූ කිව්වට නම හරියට කිව්වෙ නෑ . "
.
.
.

Thank U niverse ✨️ ( Completed )Where stories live. Discover now