I Can Live Without You ❤️🖤

845 76 22
                                    

ඔන්න ඉතිං සුපුරුදු පරිදි ළමුන් ක්ලාස් එකට ඇවිත් ඉන්න විට සැවොම පුදුම කරමින් මීරා ගොස් පුටුවක් ඇදලා wang ගාවින් වාඩිවුනා

ඔව් දැන් හැමෝටම මේක මහ පුදුමයක් වුනා..පළවෙනි දවසෙම ඒකත් wang ගාව මෙහෙම ඉදගන්න තරම් මොකක්ද වුනේ කියලා හැමෝටම ලොකු ප්‍රශ්නයක් වුනා..

හැම කතාවකම වගේ ඉන්නවා නේ 😂 අන්ඩපාල යාලුවෙක් ..ඕන එකයි..එපා එකයි හැමදේම කියන..අන්න එහෙම යාලුවෙක් අපේ xiao ටත් හිටියා.

කොහොම කොහොමහරි ඔන්න දවස ගෙවුනා..

අලුත් දවසක් ..

❤️: Good morning my babyyy ...

කියමින් xiao  දුවගෙන ඇවිත්  wang ව බදාගත්තේ හැමෝම ඉස්සරහයි

Friend (1): ඕඕඕඕ... aww awww.. දෙන්නා.. good morning  මොකක්ද බන් අර පස්සේ කිව්වේ

Friend (2): Baby බන් baby..

Friend (3): Huh..මොකක් 😂 මූ බබෙක් වගේද උබට පේන්නේ ආහ්

❤️: ආයිශ් වහගනිල්ලා කට..ඔව් ඉතිං ඔයාලට බබා වුනේ නැති වුනාත් මෙයා මට නම් බබෙක් තමා..

Friend ( 1 ): අම්මොහ් අම්මොහ් මෙන්න..oh no oh noo..

🖤: මොකෝ ආහ් මොකෝ...තමුසෙලා කටවහල් වහන් තමුන්ලගේ වැඩක් බලා ගන්න..ආවා මෙතන..

Jun : ආහ් ...xiao  ඒක නෙවේ...ඊයේ පට්ට ලස්සන කෙල්ලක් ආවනේ..wang  ඔයාට කිව්වේ නැද්ද

❤️: කෙල්ලක්..මොකක් ..කවුද

Jun :එයාගේ නම මීරා..පට්ට ලස්සනයි ආහ්..

❤️: ඒත් ඒ ඔක්කොම හරි කියමුකෝ..ඒත් මෙයා මොකෝ මට කියන්න ඕනේ

කියලා කියද්දිම ටිකක් එහායින්

🧡: Wang....good ...morning ..

කියන් මීරා එයාගේ යාලුවෝ එක්ක ඔවුන් දෙසට එනවා 😂
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

කොල්ලෝ ටික මූනෙන් මූන බලාගත්තේ .. අද මෙතන මොනවයින් මොනවා වෙයිද කියලා හිතාගන්න බැරුවයි

IS HE BAD BOY🌈️ BL  +21 🌈️❤️XIAO ZHAN × WANG YIBO ( BJYX)😍😘🌈️ ( Completed )Where stories live. Discover now