mission uncomplicated

685 71 8
                                    

ඔන්න ඉතිං එදා කොහොමහරි යාලුවෝ එකතු වෙලා.. wang ව එතනින් අරන් යනවා..ඇත්තටම wang බිව්වොත් නම් පොඩ්ඩක් විතර අවුල් 😂 ඕනේ එකයි.. එපා එකයි.. ඔක්කොම කියවනවා..ඔන්න ඉතිං කොහොමහරි යාලුවෝ එකතු වෙලා wang ව ඔහුගේ ගෙදරට අරන් එනවා..

( ඔම්මට හොරෙන් 🥲 ) මොකද ඉතිං කොයි ඔම්මත් කැමති නෑනේ තමන්ගේ පුතා කනමදයා වගේ බොනවට 🥲

ඔහුව ඇදට දැම්ම යාලුවොත් 😂 සී සීකඩට වැටිලා..පුටුවේ,බිමයි නිදාගත්තා

මෙලෙසින් රාත්‍රි කාලය ගෙවි ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙලෙසින් රාත්‍රි කාලය ගෙවි ගියා .. ඔන්න ඉතිං පසුවදා උදේ..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🖤: ආයිශ් .. මගේ ඔලුව.. ( කියමින් එක් අතකින් ඔලුව අල්ලගනිමින් wang නැගිට්ටේ මොකද වුනේ කියලා හිත හිතමිනුයි )

ආයිශ් මොකක්ද වුනේ.. කොයි වෙලේ මං ගෙදර ආවේ..

කියමින් බිමට අඩිය තියන විටම

බුදු අම්මෝ ගාමින් කවුදෝ මර ලතෝනි දෙන්න පටන් ගත්තා 😂😂 ඒ සද්දෙට හැමෝම වගේ ගැස්සිලා ඇහැරුනේ ඒ සද්දෙට බයවෙලයි

😂 බලන විට wang ඔලුවත් අල්ලන් නිදිමතේම ඇදෙන් බැහැලා අඩිය තියලා තියෙන්නේ කොල්ලෙක්ගේ ඇඟ උඩටයි 😂

ආයිශ් wft යකෝ උඹ හදන්නේ මාව මේ උදේම මරලා දාන්නද ?

🖤 ඔහ් ශිට්..උඹ මොකද යකෝ ඉතිං ඔතන කරන්නේ මං දන්නවද ඉතිං උඹ ඔතන මොකාද එකා වගේ නිදාගෙන ඉන්නවා කියලා .. නෑනේ ..නෑනේ

IS HE BAD BOY🌈️ BL  +21 🌈️❤️XIAO ZHAN × WANG YIBO ( BJYX)😍😘🌈️ ( Completed )Where stories live. Discover now