tell me your answer

1.2K 108 38
                                    

❤ : මගේ පපුව වේගෙන් ගැහෙනවා..මං මැරෙයිද ? ඒත්.. wang දැන් මට කියපු දේ..මං මේ හීනයක්ද දකින්නේ..අයියෝ ඇහෙරෙන්න xiao ...ඇහරෙන්න..විකාර හීන බැලුවා ඇති..ඒත් මේක හීනයක් නෙවෙයි නම්..මං මොකද කරන්නේ..

මෙලෙසින් xiao තම හිත එක්කම තර්ක කරමින් අඩියෙන් අඩිය පස්සට යන්න වුනේ wang ගේ ඇස් වලද කදුලු පුරවමිනි

මුකුත් කියන්නේ නැතුව ..xiao කරේ පුලුවන් තරම් වේගයෙන් wang ගෙන් ඉවත් වීමට එතනින් දිව යාමයි

බලාපොරොත්තු කඩ වු wang තම ඔලුවත් පහත් කරගනිමින් නැවතත් මිතුරන් සමීපයට ගියේ ඔහුට දැන් කුමක් කල යුතුද කියා හෝ කීසිම අදහසක් සිතා ගත නොහැකි නිසයි.

ජුන් : මොකෝ බං මේ මූන එල්ලන්..කෝ මේ xiao .. දැන් මෙතන හිටියා නේද ආහ්..

🖤 මං ..මං දන්නේ නෑ බං ..පොඩ්ඩක් පාඩුවේ ප්ලීස් කටවහන් වැඩ කරනවා..

ජුන් : මේ මොකද මේ ආහ්..

🖤 මුකුත් නෑ ... කියමින් ජුන් ටද කෑ ගැසු wang පුලුවන් තරම් වේගයෙන් පංතිය දෙසට දිව ගියේ වෙන කරන්න දෙයක් හිතාගන්න නොහැකි නිසයි .

මොකද ඔහු බය වුනා ..ඒ වගේම දුක් වුනා.එයා දැන් මේ කරපු දෙයින් xiao ගේ ආදරය කොහොම වුනත් ඒ දෙන්නගේ යාලුකමත් නැතිවෙයි කියලා

කොහොමහරි wang පංති කාමරයට යන විට ජනේලයක් ලගට වෙලා xiao හිටියේ ලොකු කල්පනාවක

Xiao ට දැනුනේ එයා හරියට ලෝක දෙකක් අතර අතරමං වෙලා වගේ..මේ ප්‍රශ්නයට මොකක්ද දෙන උත්තරය කියලා ඈත නිල් අහස දෙස බලාගෙනම xiao කල්පනා කලා

හ්ම්.. මං ඇත්තටම දැන් මොකද කරන්නේ..

එහෙම හිතුවත් wang බලන් ඉද්දිම xiao එයාගේ lips අතගාමින් හිනාවෙන්න වුනා..නිකම්ම නිකම් හිනාවක් නෙවේ..ටිකක් ලැජ්ජා, මනමාල හිනාවක්..

Wang නුත් කිසිම සද්දයක් නැතුව ඒ දිහා බලාගෙන හිටියා.එයාට ඕන වුනා ඒ මොකටද කියලා දැනගන්නත් . .😂

ඒ හින්දම ඕන දෙයක් වුනදෙන් කියලා wang හිමින් හිමින් xiao ලගට ලං වෙලා.. උගුර ටිකක් පෑදු wang..ඉතා ආදරයෙන් ' xiao ' කියලා xiao න්ට කතා කලා

IS HE BAD BOY🌈️ BL  +21 🌈️❤️XIAO ZHAN × WANG YIBO ( BJYX)😍😘🌈️ ( Completed )Where stories live. Discover now