We met again ❤️🖤

617 73 12
                                    

අලුත්ම කතාව පටන් ගන්නේ මෙන්න මේ party එකෙන්.එදා xiao න් wang ව දාලා රට ගියා.ඒ ගියාට පස්සේ  xiao න් නිකමටවත් wang ගැන හෙව්වෙවත් wang ට කතා කරේවත් නෑ. එතකොට  wang .. කෙටියෙන් කිව්වොත් පිස්සෙක් වගේ වුනා.හොයන්න පුලුවන් හැමතැනම වගේ xiao ව wang හෙව්වා..අහන්න පුලුවන් හැමෝගෙන්ම ඇහුවා..ඒත් කවුරුත් දන්නේ නෑ.අඩුම wang න් xiao ගේ ගෙදර කොහොද ? පවුලේ අය කවුද කියලවත් දැනන් හිටියේ නෑ.ඒත් wang හිතුවා කවදාහරි  xiao න්  එයා ලගට එයි කියලා . ඔන්න ඉතිං මේ සිදුවීම් වෙලා වසර 3කට පසු school එකේ set එක හිතුවා ආයෙමත් හැමෝටම  invite  කරලා party  එකක් දාන්න.මොකද එයාලගෙ පාසල් ගමන අවසන් වෙලයි තිබුනේ..කොහොමහරි wang නුත් එදා ඒ party  එකට ගියා.මොකද ඉතිං ගොඩක් කාලෙකින් නේ සමහර යාලුවෝ meet වෙන්නේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

යාලුවෝ : මේ wang .. ආරංචියක් තියෙනවා .. xiao ත් අද එනවා කියලා

🖤 : අද ? ඒත් වැඩක්ද බන්

යාලුවෝ : ඒ මොකෝ බන් එහෙම කියන්නේ..ඒ උබේ love  එකනෙ

🖤: මගේ love  එක එයා වුණාට.එයාගේ love එක මං නෙවේ බන්..ඒකනේ එකපාරටම විකාරයක් කියවලා..අතුරුදහන් වුනේ..ඒ නිසා එයා ආවත් එකයි මට නාවත් එකයි.

මෙහෙම කියන ගමන් wang හොඳට බොනවා.මොකද සතුටු වෙන්න ඕනේ වුනත් ඊට වඩා එයාගේ හිතට ලොකු දුකක් දැනුනා.

යාලුවෝ :හැබැයි බැරි වෙලා හරි ඌ ඇවිත් උබට කතා කරොත්

🖤: ම්ම්ම්...මට කතා කරොත්ද ?

යාලුවෝ : ඔව් ඔව්.... නැතුව අපිටයැ..

🖤: කතා කරොත් මට අහන්න තියෙන්නේ එකම දෙයයි බන්

යාලුවෝ : එ මොකක්ද ?

🖤 : ඇයි මාව දාලා ගියේ කියලා

යාලුවෝ : ඔක්කොම හොදින් වෙයි බන්..ඒත් දැන් ඇති බිව්වා උඹ..ඌ ආවොත් ඒවා අහන්නවත් හොද සිහියෙන් හිටපන්..

🖤: හරි හරි බන්..මං හොදින්

අවු : 3 පස්සේ එයා ආවා.ඇත්තටම එයා ගොඩක් වෙනස් වෙලා.ඉස්සර කොච්චර සල්ලි තිබුණත් xiao  හිටියේ හරි චාම්ව..bt එයා දැන් ගොඩක් වෙනස් වෙලා.xiao ව දැක්ක ගොඩක් අය xiao  දිහා බලන් හිටියේ හරියට වශි වෙලා වගේ.කොටින්ම කිව්වොත් handsome . Xiao  හැමෝටම හිනාවකින් ආචාර කරන ගමන් ඇතුලට ආවා.

IS HE BAD BOY🌈️ BL  +21 🌈️❤️XIAO ZHAN × WANG YIBO ( BJYX)😍😘🌈️ ( Completed )Where stories live. Discover now