කාලය ගත වුනේ .. නිකම් හිතාගන්නවත් බැරි විදිහට .. කාලය හෙමින් හෙමින් ගත වෙද්දී ඔන්න ඉතිං අපේ xiao ගේ birthday එක දවසත් ලං වුනා..මේ කාලය වෙනකොට නාඳුනන නෝ එකෙන් එන මැසේජ් වලට xiao ගොඩක් ආස වුනා..ඇත්තම කිව්වොත් එයාගේ මැසේජ් තවදුරටත් xiao ට කරදරයක් වුනේ නෑ
❤️: (තමාටම ) ඇයි එයාව මට නිකම් පුරුදුයි වගේ දැනෙන්නේ..ආයිශ් මට දැන් ඌට බයින්න හිතෙන්නෙත් නෑ.. ම්ම්ම් මං මොකද කරන්නේ
මේ අතර...
Knock knock..
❤️: කවුද..?
මල්ලි මං මේ ලොකු..
❤️ : අහ්හ් ලොකු .. එන්න ඇතුලට
චුටි...
❤️ :ම්ම්ම්.. ඕ කියන්න ලොකු
Birthday එකත් ළඟ ලගම එනවා නේද ?
කට කොනින් හිනාවෙලා
❤️: ඕ අයියේ ..
ඉතිං ඔයාට මුකුත් ප්ලෑන් එකක් එහෙම නැද්ද .. නෑ ඉතිං ආස තැනක යන්නවත්.. මොකද ඔයා ගෙදර නැත්තම් ඔෆිස් එකේම නේ ජීවිතේ.. නෑ මං කියන්නේ ඉස්සර වගේ පොඩ්ඩක් ජීවිතය විදින්න ආහ්..
❤️: ඔව් මට තේරෙනවා ලොකු ඔයා මට කියන්න හදන දේ.. අපි බලමුකෝ
ඔයා යන්න ආස තැනක් තියෙනවා නම් මට කියන්න මං ඉතුරු ටික ලෑස්ති කරන්නන් ..
❤️: හරි අයියේ .. බලමු
Then..මං එහෙනම් දැන් යන්නම් .. හවස පොඩි මීටින් එකක් තියෙනවා .. බායි චුටි..
❤️: බායි අයියේ .. වැඩ ටික හොදට කරගන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
...
.
.
.
.
.
.
YOU ARE READING
IS HE BAD BOY🌈️ BL +21 🌈️❤️XIAO ZHAN × WANG YIBO ( BJYX)😍😘🌈️ ( Completed )
Romanceආදරය කියන්නේ මහ පුදුමාකාර දෙයක්..ගොඩක් අය ආදරය එක එක අයුරින් විස්තර කරනවා..සමහර ආදර කතා තියෙනවා ..සම්මත වුනත් අසම්මත වුනත් ආදරය ආදරයමයි 🌈️ අපි නවතින්න ඕන අපට දැනුණු අපේ ආදරය ළඟ මිසක් වෙන කෙනෙක් ළඟ නොවේ. මේ ආදරයත් ඒ වගේම ආදරයක් . මේ ආ...