🌸 15 🌸

245 19 105
                                    


සිහිනි කාමරයේ තම දුරකථනය රැගෙන රන්දීශ් ගේ සහ ඇයගේ ඡායාරූප දෙස බලා සිටින ගමන් " මට සමාවෙන්න රන්දීශ් මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ .. මට සමාවෙන්න රන්දීශ් ...සමාවෙන්න " ඇය සිතින් එලෙස සිතමින් රන්දීශ් දෙස බලාසිටියත් එක්වරම ...

" අනේ මීෂා .. ඕක දෙන්නකෝ ... අනේ ඕක දෙන්න .." කියන ගමන් සිහිනි ගේ  දුරකථනය උදුරගෙන ගේ වටේ දුවන මීෂාට කෑගසා කියද්දී " වාව් අක්කි ... හූ ඉස් දිස් ගායි ... හී ඉස් වෙරි හැන්ඩ්සම් .." මීෂා රන්දීශ් ගේ ඡායාරූපය දෙස බලන ගමන් කියද්දී සිහිනි ...

" මං අදුරන කෙනෙක්. .කෝ දෙන්න " කියා නැවතත් දුරකථනය ගන්න හදනවා දැක්ක මීෂා " අක්කි .. යූ ආ ලයි න් ටු මී " කියනගමන් ඇය තම අත තිබූ දුරකථනය නැවත සිහිනි ට ලබා දෙන ගමන් නැවතත් කාමරයට ගියා ...

" මීෂා ... මයි හනී ... අක්කිත් එක්ක තරහද ඔයා .." කියනගමන් ඇඳ මත හිදගෙන සිටි මීෂා ගේ හිස අතගාන ගමන් අසද්දී " නෝ අක්කි .. අයි කාන්ට් බී ඇන්ග්‍රී විත් යූ ... යූ නෝ(ව්) අක්කි ... ප්ලීස් ටෙල් මී .... ප්ලීස්. . ප්ලීස් " කියන ගමන් ඇගේ අතේ එල්ලෙන ගමන් කියද්දී. .

" ඔව් එයා මගේ බෝයි ෆ්‍රෙන්ඩ්. . ඒත් දැන් අපි බේරේක් අප් වෙලා ඉන්නේ " " අක්කි ... ඒ ඇයි බේරේක් අප් වුණේ .. මට පේන විදිහට නම් ඔයා තාමත් එයාට ආදරෙයි ... එයා ඔයාව රැවැට්ටුවද ..."

" නෑ පැටියෝ .. එයා මාව රැවැට්ටුවේ නෑ ... එයාගේ ගෙදර අය මට කැමති වුණේ නෑ ..ඒකයි අපි බේරේක් අප් වුණේ. .." කියද්දී  " අනේ .. මං මාම් ට කියන්නද ඒක ගැන. . එතකොට " " එපා මීෂා ... එයා වෙන කෙනෙක්ව මැරි කරන්නයි ඉන්නේ .. දැන් ආයෙත් මේ දේවල් ගැන කතා කරන්න යන්න එපා .. ප්ලීස් " සිහිනි එලෙස කියමින් කාමරයෙන් පිටතට යන්න ගියා ...

" අක්කි. . මේ ඔයාගේ මීෂා ඔයාට දුකින් ඉන්න දෙන්නෑ .. මං ඔයාගේ සතුට ඔයාටම අයිති කරලා දෙනවා " මීෂා සිහිනි යන දෙස බලා සිටින ගමන් එසේ කියා තම මේසය මත තිබූ පොත රැගෙන කියවන්නට පටන් ගත්තා ....

.

.

දින කිහිපයකට පසු ,

" අක්කි මේ ෆ්‍රොක් දෙක ලස්සනයි නේද .... " කියනගමන් සිහිනිට මීෂා තම දුරකථනයේ තිබුණ ගවුම් දෙක පෙන්වන ගමන් කියද්දී " ඔව් පැටියෝ ... ගොඩක් ලස්සනයි. . අර යෙලෝ ෆ්‍රොක් එක ලස්සනයි ගොඩක්. . ඒක ඔයාට ලස්සන වෙයි "

සිහිනි ༆ ||GxB( Nonfiction )✔Where stories live. Discover now