Next day
At 3.00 p.mSunhee's pov
OnlineJunghook
Hi Sunhee..
(ඕමෝ... මෙන්න මෙයා හායි කියලා දාලා..ඇත්තටම මම හිතුවේ උදව්ව ගත්තට පස්සේ කතා කරන එකක් නෑ කියලා.)
Me
Oh hi
ඉතින් ඔප්පා ඔයාගේ වැඩේ හරිද?🙄
Junghook
හරි .. මට ඔප්පා කියන්න එපා කිව්වා නේද එක සැරයක්..🤨😒😒
ඒත් ඇයි ඊයේ එකපාරම ඕෆ්ලයින් ගියේ?
Me
ඔහ් මම ඊයේ ඔන්ලයින් හිටියේ ලෙක්චර් හෝල් එක ඇතුලේ.සර් ආව නිසා ඕෆ්ලයින් ගියේ ඔප්පා..😁
Junghook
යා...හ් ආයෙත් ඔප්පාලු...😒😒😒😒🗡
(ඕහ් කුකුල්කේන්තිකාරයෙක් මෙයා නම්.හැබැයි මාර ජොලි අෆ්ෆා..😂😂😂)
Me
හරි ඔයා මට වඩා අවුරුදු 5ක් වැඩිමල්නේ.ඔප්පා කියන්නේ නැතුව මම මොනා කියන්නද?🤨
Junghook
හරි වැඩක්නේ මේක.ජන්කුක්ට කූ කියනව නම් මටත් ඒ වගේ නමකින් කතා කරන්න...😒😒😒😒
Me
අම්මෝ... පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.. ඔයාට ඉරිසියා හිතිලද ඔය කෑ ගහන්නේ..😂😂
(අම්මෝ මාර ආතල් තමා දෙන්නේ.මෙයාට හූ කියලා කතා කරන්න කියලද මෙයා මේ නොකියා කියන්නේ..😂😂😂😂😂😂🤪)
Junghook
What??ඔයාට පිස්සුද?? මම මේ උදාහරණයක් කිව්වේ..මම මොකටද ඉරිසියා වෙන්නේ.. මම එහෙම කිව්වේ මට ඔප්පා කියලා කතා කරනවට අකමැති නිසා
Me
නෑ නෑ ..මම ඔයාට කියන්නේ ඔප්පා කියලා ... ඔප්පා ඔප්පා ඔප්පා.....🤪😌😌
Junghook
ඕඕ හරි ආසා ඇති..😒😒😒 මම යනවා යන්න..
YOU ARE READING
Unknown Number💬💦 [JJK/COMPLETED]
Fanfictionඇත්තටම ඔයා කවුද ජන්ග්හූක්....🥺🙄 මම ඔයා ආදරය කරන කෙනාම තමයි සන්හියා..සමාවෙන්න බොරු කරාට😞 Started date-12th November 2022 End date -05th December 2022