After 2 days
Around 3.00 p.m
In koreaJunghook's pov
ආයිශ් මේ කෙල්ල නම්.. දවස් දෙකක් තිස්සේ මොනවා කරනවද මන්දා.අහ් ඇයි යකෝ බායි කියල යන්නවත් බැරි තරමට එයාට වැඩද 🤨😒😒😒😒😒
Online
Me
හායි.. සන්හියා?????
කෝ මේ කෙල්ල?🙄🙄🙄🙄
After 2 minutes
Poddi
හායි ඔප්පා.... කොහොමද?? හෙහෙ😁😁😁😁
Me
අහ්.. මම තරහයි ඔයා එක්ක. එදා මට බායි කිව්වේවත් නෑ..😒😒😒ඒ වුනාට සමහරුන්ට නම් ඩේලි අප්ඩේට්ස් දෙන්න වෙලාව තියනවා නෙහ්😏😏😏
Poddi
මොහ්??? සමහරු කිව්වේ කාටද??🤨🤨
Me
කාටහරි.. ඔයා අප්ඩේට්ස් දුන්නනේ.. කොල්ලොත් එක්ක රවුම් ගහලා මහන්සි ඇති නේ බබා😒🤨🤨🤨
Poddi
මොනා.?????¿?????????🥲🥲🥲🥲
Me
ඇයි මම කිව්වේ ඇත්තනේ??🤨🤨 මොනා වුනත් ඒ කොල්ලා ඔයා දිහා බලන් ඉන්න විදිය නම් මට ඇල්ලුවේ නෑ... පරිස්සමෙන්😒😒😒
Poddi
😐😐😐😐😐😐 මට හිතා ගන්න බැරි ඔයා කොහොමද ඕවා දන්නේ කියලා??
Me
Becuz i care about you😏😏😏
Poddi
What??? But who am i to you to care much that???🤨🤨🤨
Me
You are..... just nothing to me.. but i care about u😌😌😌
Poddi
😒😒😒😒😒😒මොකද්ද කියන්නේ ආහ්??? මාව විහිලුවක් වගේද පේන්නේ ?
Me
සමහර විට වෙන්න ඇති.මොනා වුනත් බබා මට කියන්න දේකුත් තියනවා ඔයාට👉👈
(කියනවද නැද්ද කියනවද නැද්ද... එක්කෝ කියලා දාමු.. ඕක හං ගන් හිටියා කියලා ඇති දේකුත් නෑනේ..)
YOU ARE READING
Unknown NumberđŦđĻ [JJK/COMPLETED]
Fanficāļāļāˇāļāļ§āļ¸ āļāļēāˇ āļāˇāˇāļ¯ āļĸāļąāˇāļāˇāˇāˇāļāˇ....đĨēđ āļ¸āļ¸ āļāļēāˇ āļāļ¯āļģāļē āļāļģāļą āļāˇāļąāˇāļ¸ āļāļ¸āļēāˇ āˇāļąāˇāˇāˇāļēāˇ..āˇāļ¸āˇāˇāˇāļąāˇāļą āļļāˇāļģāˇ āļāļģāˇāļ§đ Started date-12th November 2022 End date -05th December 2022