After 3 weeks
Author's pov
එදා රණ්ඩුවෙන් පස්සේ සති තුනක් යනකල් සන්හි ඔන්ලයින් ආවේ නෑ.මොකද එයාට ගොඩක් දුක් හිතුනා.ජන්ග්හූක්ගේ වචන සමහරවිට ඒ හිතට බර වැඩි ඇති.ඒකනේ කෙල්ල මෙච්චර කල් ගිහිනුත් ඒක අමතක කරලා නැත්තේ....ඒ වගේම ජන්කුක්.එයා සන්හිට බැන්නට එයත් බොරුවක් නේද කියලා තේරුම් ගියේ සන්හි අන්තිමට දාපු මෙසේජ් එක නිසා.. සති තුනක් තිස්සේ ජන්කුක් සන්හිට ඉන්බොක්ස් මෙසේජ් පිරෙන්නම යැවුවත් කෙල්ල පැත්තවත් හැරිලා බැලුවේ නෑ.එයාට හිතුනේම ආයෙත් ජන්ග්හූක් එයාව රිද්දයි කියලා...
Author's pov end
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Jungkook's povදෙයියනේ සති තුනක් සන්හියා.. මට සමාවෙන්න දෙයියනේ.මමයි එතනදි ආත්මාර්ථකාමී වුණේ.මට ඕනි මේ හැමදේම ඔයාට කියලා දාලා ඔයාව මගේ ලගට ගන්න.ඒත් ඒත් කොහොමද මම එහෙම කරන්නේ.තව අවුරුදු දෙකක් මං වෙනුවෙන් බලන් ඉන්නවා නේද සන්හියා...🥺🥺🥺
ආයිශ්... මේච්චර මෙසේජ් දාලාත් රිප්ලයි නෑ.මම හිතන්නේ මටත් පලවෙනි ආදරේ හරියට පුරව ගන්න බැරි වෙයි නේද??
ජන්කුක් ඔයා මහ මෝඩයි.. කෙල්ලෙක් නිසා ඇයි ඔච්චර දුක් විදින්නේ....🤨🤨
මෝඩ නෑ ...මම මෝඩ නෑ.. එයා නෙමෙයිද ඒ කතා කරපු දවස් දෙක තුන මාව සතුටෙන් තිබ්බේ...ඊටත් කලින් පිස්සුවෙන් වගේ බලාපොරොත්තු වුණේ එයාගේ ගුඩ් මෝර්නින් එකනෙමෙයිද???? Instagram එකේ ඉන්බොක්ස් එකක් අස්සේ හිනා වුණේ එයා නිසා නෙමෙයිද??
මට ඇත්තටම කේන්ති ගියේ ඒ වෙලේ..ඔයාව නැති වෙයි කියලා හිතුන නිසා දෙයියනේ...සන්හියා for god shake reply me....
-"කුකා මොකද මනුස්සයෝ මූණ එල්ලගෙන අහ්???"
ආයිශ් ජිමින් හියොන්ග්... මම කොහොම කියන්නද දෙයියනේ හේතුව😔😔😕
-"මොකුත් නෑ හියොන්ග්...🙂"
-"ඒයි දැන් තෝ ඔය මටද බොරු කරන්නේ අහ්??? දැන් මාස හතරකට විතර කලින් තනියෙන් හිනා වෙන්න ගත්තා.. පස්සේ දවස් දෙක තුනකට කලින් ෆෝන් එකේමයි..දැන් ෆෝන් එක දිහා බලාන කල්පනාව...උබ හරියට ශෙඩූල් එක සම්පූර්ණ කරලත් නෑ ගොන් හාවෝ...🤨🤨🤨"
YOU ARE READING
Unknown Number💬💦 [JJK/COMPLETED]
Fanfictionඇත්තටම ඔයා කවුද ජන්ග්හූක්....🥺🙄 මම ඔයා ආදරය කරන කෙනාම තමයි සන්හියා..සමාවෙන්න බොරු කරාට😞 Started date-12th November 2022 End date -05th December 2022