7th chapter

110 26 54
                                    

Next day
Morning

Sunhee's pov

(ඔප්පාට මෙසේජ් එකක් දාන්න ඕනි.මොනා වුනත් හොදයි අනේ එයා.😌😌)

Me

Hi ඔප්පා..😊😊

(අයියෝ ඩේටත් ඕෆ්💔💔💔 කමක් නෑ දැක්ක වෙලාවක දායිනේ රිප්ලයි...නම සේව් කරන්න ඕනි පොඩ්ඩා කියලා...ඒක හොදයි🤭🤭🤭😂)

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

After 2 hours

Podda

හායි පොඩ්ඩි....😊🤗

(අම්මෝ.. පැය දෙකක් තිස්සේ බලන් හිටියා මම.ඉන්නකෝ හොද දෙකක් කියන්න.ඇයි අනේ..😒😒😒😒💥)

Me

හායි හායි..

මොකද දන්නේ නෑ කරේ පැය දෙකක් තිස්සේ හුම්😒😒😒😒💔

Podda

යා...හ් තරහ ගිහින්ද දැන් ඔය??

Me

නැතුව...මම පැය 2ක් තිස්සේ මේ රිප්ලයි එනකල් ඉන්නේ💔💔😒

Podda

අනේ සොරි පැටියෝ..මම වැඩක හිටියේ.ඒ නිසා ඩේටා ඕෆ් කරේ මම😕😕😕

Me

හුම්...මොකද්ද දන්නේ නෑ මහ ලොකු වැඩේ..😒😒😒

Podda

මේ පොඩි මීටින් එකක් අනේ.. ඒක අස්සේ ෆෝන් එක රින්ග වුනොත් ඉවරයි..දන්නවනේ.ඒ නිසා ඕෆ් කරේ මැට්ටි..😒😒 තරහ ගන්න එපා ඉතින්

Me

හ්ම්ම්....🙂🙂🙂

Podda

මේ ඔයාගෙන් බඩ්ඩක් අහන්නම්.කේන්ති ගන්න බෑ ඔන්න😁😁😁🙂

Me

හා අහන්නකෝ බලන්න...

(හුවෑ.... අමාරුවේ වැටෙන ඒවා නම් අහන්න එපා ඔන්න...🥲)

Podda

මේ....👉👈 ඔයාගේ බඩේ අමාරුව දැන් හොදයිද පොඩ්ඩියෝ🙄🙄🙄🙄

Me

ආ.... ඒකද?? තාම නෑ අනේ.. මම අද යුනි ගියෙත් නෑ.. ටිකක් අමාරුයි අෆ්ෆා..මහ කරුම ලෙඩක්.😒😒😒😒😒😵‍💫

Unknown Number💬💦 [JJK/COMPLETED]Where stories live. Discover now