Chapter 13

116 40 16
                                    

මුල් කාල පරිච්චේද දෙක ඉවරවෙලා ක්ලාස් ටීචර් එලියට යද්දි ටේටේ එයාගේ දෙවෙනි විෂයේ ටෙස්ට් බුක් එක හොයන්න ගත්තා..

එයා එයාගේ පොත් බෑග් එක ඇතුලට ඔලුව දාලා බැලුවත් එයාට පොතනම් හොයාගන්න බැරි උනා.

ටේටේ ලෝකේ පෙරලගෙන පොත හොයන හැටි ඇස්කොනින් දැක්ක ජිමින් ඩෙස්ක් එක උඩින් ඔලුව උස්සලා එයාගේ බෑග් එකෙන් පොතක් අරන් ටේගේ ඩෙස්ක් එක උඩින් තිබ්බා.

"අහ්..ඔයාට.."

ටේටේ ප්‍රශ්නයක් ඇහුවත් ඒකට උත්තර නොදුන්න ජිමින් ටේගේ උකුලෙන් ඔලුව තියාගත්තා.

"මෙහ්..ඇයි ඔයා මගේ උකුලෙන් ඔලුව තියාගන්නේ...කවුරුහරි දැක්කොත්.."

"මොකද වෙන්නේ.."

"ඇහ්.."

"ඇයි ඔයා හැමවෙලේම ජැන්දි වගේ ඇහ් ඇහ් ගාන්නේ..."

"ඔයා මන් හිතන්නැති විදිහේ දේවල් අහන කියන නිසයි.."

"ම්..ඒක හොද නැද්ද..."

"මොකක්-"

"ගුඩ්මෝනිම් ලමයි.."

මන් ජිමින්ගෙන් අහන්න ගිය දේ අහන්න නොදීම මියුසික් සර් ක්ලාස් එකට ආවා.

----------------------------------------------------------

ටේටේ දැන් ජිමින් ගැනයි ජිමින්ගේ යාලුවො ගැනයි හොදට දන්නවා හරිද..

Attention please  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Where stories live. Discover now