"Now you can kiss"
ඒ විදිහට විවාහ චාරිත්‍ර කරලා ඉවර වෙද්දි මුලු හෝල් එකම අත් පොලසන් වලින් පිරිලා ගියා.
ඊලග මිනිත්තුවේදි හෝල් එක පුරා මිහිරි සංගීත නාදයක් පැතිරෙද්දි ජියාගේ අත ගත්තු ජූන් ඩාන්ස් කරන්න ගත්තා.
හෝල් එකේ පැතිරිලාගිය මිහිරී සංගීතයට පාදතියන ගමන් කපල් ඔක්කොම නටන්න ගද්දි හොබී කුකී එක්ක නටන්න ගත්තා.
ඒක දැක්ක ජිමින් ටේව එක්ක නටන්න යද්දි පූස් ගිහින් ජින්ගේ කරේ එල්ලුනා.
කපල්ස් ටික සැරින් සැරේ තාලේ වෙනස් සංගීතෙට අනුව තමන්ගේ ස්ටෙප් වෙනස් කරකර නටද්දි එක සැරේම මුලු හෝල් එකම අදුරුවෙලා ගියා.
ඒක කිස් කරන අයට දීපූ අවස්තාවක් කියලා හිතුව හෝප්කුක් වගේ අය කිස් කරද්දි අනික් අය වෙන්නේ මොකක්ද කියලා කසුකුසු ගාන්න ගත්තා.
"Atention please..."
කසුකුසු ගාන මුලු හෝල් එකම ඒ කටහඩින් නිශ්ශබ්ද වෙද්දි ඒ කටහඩ දිහාවට වෙඩින් හෝල් එකේ ෆ්ලෑෂර් එක වැදුනා..
"I love you mine bear..will you marry me babe..❤️ "
මුලු හෝල් එකේම අවදානේ තමන් දිහාට ගත්තු ජිමින් ටේටේ ලගට ඇවිදන් ඇවිත් ටේගේ ලගින් දනගහලා රින්ග් එකක් දික් කරන ගමන් ඇහුවා.
"yes,I do.I love you too mine jiminie..❤️"
------------------------------------------------------------
YOU ARE READING
Attention please //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//
Fanfiction(completed) vmin sinahala short love story