Chapter 11

128 38 31
                                    

ෆස්ට් ඩේ එකේ උන නස්පැත්ති නිසා ටේටේ දවස්දෙකක් ස්කූල්නොයා ගෙදර නැවතුනා

තුන්වෙනි දවසේ ස්කූල් ගිය ටේට එදාවගෙම කුකීව ගේට් එක ලගදි මුනගැහුනා.

එවලේ එයාත් දවස් දෙකක් ස්කූල් ආවේ නෑ කියලා කිව්වාම ටේට හිනා ගියා.

එයා කුකී එක්ක කතාකරකර ක්ලාස් එකට ගිහින් ජිමින්ගේ ප්ලේස් එක ඇරෙන්න එයාට වාඩිවෙන්න තැනක් හෙව්වා.

ඒත් එයා එනකොටත් තව අලුත් ලමයි දෙන්නෙක් ඇවිත්හිටි නිසා එයාට ජිමින්ගේ තැනම වාඩිවෙන්න සිද්ද වුනා.

මුල්ම දවසේ එයා එතන වාඩිවෙද්දි මුලු පන්තියම එයා දිහා අමුතුවට බැලුව හේතුව එදා ස්කූල් එකෙන් පිටවෙද්දිම ටේටේ තේරුම් ගත්තා.

ක්ලාස් එකෙන් බෑග් එක තියලා කුකීගේ ක්ලාස් එකට ඔලුව දැම්ම ටේටේ ස්කූල් පටන් ගන්න තව වෙලාව තීන නිසා කුකී එක්ක ස්කූල් එකේ ලස්සන බලන්න ගියා.

එයාලා එයාලගේ තොරතුරු බෙදාගන්න ගමන් හිනාවෙවී ඇවිදන් යද්දි ටේටේව පාරමැද තිබුන කනුවක්වගේ දේක හැපුනා.

"හිනාපෙති බීලා වගේ හිනාවෙවී යන් නැතුව සිහියකින් ඇවිදන් යන්න බැරිද.."

"ඇහ්..."

"ඇහ්..තමා.."

කිව්ව ජිමින් නලල අතගාන ගමන් හිටි ටේට යන්තමින් ඔරවලා ගේට් එක දිහාට ඉක්මනින් ඇවිදන් ගියා..

"එයාට ඒ මොනා වෙලාද.."

"කොහෙද යන පිස්සෙක්.ඔයා ඕවා ගනම් ගන්න එපා.."

ගේට් එකෙන් එලියට ගිය ජිමින්ට රැව්ව කුකී එහෙම කියලා ආයේ එයාලගේ ගමන කන්ටිනිව් කලා..

-----------------------------------------------------------
ත්‍රිබල් අප්ඩේට් 🤗..

Attention please  //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//Donde viven las historias. Descúbrelo ahora