🐰 අජුමා වතුර එකක්.ඔෆිස් ගිහින් ගෙදර ආපු ජන්කුක් දොරෙන් ඇතුලට ආවෙ එහෙම කියාගෙන.
ජන්කුක් එහෙමම ගිහින් දාගෙන හිටපු කෝට් එක ගලවල සෝප එක උඩින් දාලා දාගෙන හිටපු සපත්තු දෙකත් ගලවල සෝප එක යටට තල්ලු කලා.
🐰අජුමා වතුර..
එහෙම කියන ගමන් ඉස්සරහ බලපු ජන්කුක් දැක්කෙ වතුර වීදුරැවක් උස්සගෙන හිනා වෙලා බලාගෙන ඉන්න එයාගෙ චූටි කියුට් හස්බන්ඩ් ව.
ඒත් අපිට එයාව ජන්කුක්ගෙ කියුට් හස්බන්ඩ් උනාට ජන්කුක් එයාගෙ ජීවිතේ විනාස කරන්න ආව එක කෙනෙක් විතරයි.
🐯 හබී ගේල්ල කූව ජෝ එක.
ටේ ඒම කියලා වතුර එක ජන්කුක්ගෙ ලගට දික් කලා.
🐰 පල යන්න ඕකත් අරගෙන.ජරාව.උබේ අත් ගෑවුන වතුර තියා කෑමවත් එපා😠
එහෙම කියපු ජන්කුක් ටේව තල්ලු කලා.අනේ ඉතිම් අර හුලගටත් ගහගෙන යන සරැන්ගලේ වගේ ටේ පිටිපස්සට තල්ලු උනා..
🐯 ආහ්...
ටේට කෙදිරි ගෑවුනෙ ජන්කුක් තල්ලු කරනකොට අතේ තිබුන වීදුරැව බිම වැටිලා කුඩු උන වීදුරැ කෑලි ගොඩටම ටේවත් වැටෙනකොට.
🐯 අහ්.ලේ එලෝ..
ජන්කුක්ට ටේ කෙදිරි ගානව ඇහුනත් ගනන් ගන්නෙ නැතුව එයාගෙ කාමරේට ගියා.
ටේ හිමීට එතනින් නැගිටල එතන තිබුන වීදුරැ කටුත් ඇහින්දේ ඒවට තවත් තුවාල වෙලා ලේ එනකොට.ඒ ටික ඇහිලද එතන තිබුන බින් එකට දාලා ඉක්මනට එයාට දීල තිබුන කාමරේට ගියා.
🐯 ආහ් සිදෙනෝ😭
ටේ බාත්රෑම් එකට ගිහින් අත හොදගෙන ටවල් එකකින් පිහදලා ආයෙ ඇද උඩ තිබුන බෙහෙත් පෙට්ටිය ඇරල බෙහෙත් දාගත්තෙ වීදුරැ කෑලි ටිකත් අයින් කරලා.