ටේ සන් වු ජියා දෙන්නත් එක්ක හිටියේ ශොපින් මෝල් එකේ.සන් වු ඇතුලට යද්දි ජියා ටේගේ අතින් අල්ලගෙන ඇතුලට ගියා.🖤 හරි ජියා ඔයාට ඕන දේවල් ගන්න.මම ටේ එක්ක phone shop එකට ගිහින් එන්නම්.
😄 හරී.
ජියා එයාට ඕන කරන දේවල් ගන්න යද්දි සන්වු ටේව එක්කගෙන ගියේ phone shop එකට..
🖤 ටේ ඔයා ඔතනින් කැමති phone එකක් ගන්න.
🐯 මත phone ඕනි නෑනි හියුන්
🖤 නෑ phone එකක් ඕනේ.අනික අපි රට ගියාම ඔයාට කතා කරන්නේ කොහොමද.
🐯 ම්ම්ම් ඒකත් ඇත්ත නේද.
🖤 ම්ම්ම් මේ phone එක කොහොමද ඒක හොදයිනේ.
🐯 හුම්..ඒක හුදයි
ටේ කිව්වාම සන් වූ එතන හිටිය ගර්ල්ට ඒ phone එක බිල් කරන්න දුන්නා..
girl - මෙන්න සර්.
🖤 Thank you
girl - welcome sir
🖤 මෙන්න ටේ.මම මේක ඔයාට ගෙදර ගිහින් හදල දෙන්නම් හරිද.
🐯 හරි හියුන්
🖤 දැන් යමු ඇදුම් ගන්න.
සන්වු ටේගෙ අතින් අල්ලගෙන ජියා හිටපු තැනට ගියා.
😄 මගෙයි ඔයාගෙයි බඩු හරි.ටේ බබාට ඇදුම් ගන්න විතරයි තියෙන්නෙ
ජියා ටේව එක්කගෙන ගියේ shopin mol එකේ තවත් පැත්තකට.ටේ ගොඩක් කෙට්ටු නිසා එයාගෙ සයිස් ඇදුම් තිබුනේ mol එකේ දකුණු පැත්තට වෙන්න..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.12.30 වෙනකොට ටේලා ගෙදර ආවා..
🖤 ඒනම් බඩු ටික කාමරෙන් තියාගන්න.අපි දැන් ලැහැස්ති වෙන්න ඕනේ 1.00ට එයාර්පෝට් එකට යන්න.2 ට ෆ්ලයිට් එක.පරක්කු වෙයි.
🐯 හරි හියුන්.මමත් එන්නද එයාර්පෝට් එකට යන්න..
😄 නෑ ටේ.අපේ බොස් එයත් යනවනේ.ඉතිම් එයා ගේ ලගට එනවා අපිව ගන්න.ඔයා මහන්සි වෙන්න ඕනේ නෑ හරිද..
🐯 හරි නූනා.
🖤 හරි එහෙනම් ඔයත් ගිහින් වොශ් දාගෙන එන්න.හැමතැනම ඇවිදලනේ ආවේ..