😠09😠

413 74 14
                                    

🐯 මට අාදරේ කලන්න කාලුත් නෑ🥺

ටේ ඇදේ හාන්සිවෙලා මිමිනුවේ ඒ ඇස් වලින් කදුලු බිංදුවක් ඒ සුදු පාට කම්මුල් තෙමද්දි..

වැඩි වෙලාවක් නොයා ටේට ඉක්මනින් නින්ද ගියා.

next day.
morning🌻

🖤 ටේ නැගිටින්න ඔයාට කියන්න දෙයක් තියෙනවා..

සන්ග් වූ ටේගෙ කාමරේ දොරට තට්ටු කරන ගමන් කතා කලා..

🐯 හාහ්😴

🖤 ටේ නැගිටින්නකෝ.නැත්තන් මම ඇතුලට එන්නද

🐯 එන්න හියුන් දොල ඇලලා තීන්නේ.

ටේ නිදිමතේ ඒම කියනකොට සන් වු දොර ඇරගෙන ඇතුලට ආවා.

🖤 ටේ ගුඩ් මෝනිම්

🐯 ගුම් මෝනිම් හියුන්

🖤 මේකයි ටේ මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.

🐯 මුකද්ද හියුන්

සන් වු ටේගේ ඇදේ පැත්තකින් වාඩි උනා.ටේත් ඩුවට් එක පැත්තකට දාලා ඇදේ වාඩි උනේ සන්වූ කියන්න යන දේ මොකද්ද කියල දැනගන්න තියෙන උවමනාවට.

🖤 මේකයි ටේ.හදිසියේම ජියාට රට යන්න වෙලා.

🐯 අහ් ඒක කොච්චර සෝයිද හියුන්.ඉතිම් කවදද යල්ලේ

🖤 අද ටේ.2ට ෆ්ලයිට් එක.ඉතිම් එයා බඩු ලැහැස්ති කරනවා..ඒත් එයා එක්ක මටත් යන්න වෙනවා ටේ.

🐯 මුකද්ද.උයත් යලවද.එතෝත කව්ද ගේ බලාගල්ලේ.

🖤 මෙහෙමයි ටේ.ඔයා අපි එනකම් මෙහෙ ඉන්න.ඒක කිසි ප්‍රශ්නයක් නෙවෙයි.ඔයාට ගෙදරට බඩු ගන්න ජියා ඔයාගෙ බෑන්ක් එකව්න්ට් එකට සල්ලි දානවා කිව්වා.ඔයා ඒවගෙන් ගෙදරට බඩු අරගෙන ඔයාගෙ වියදනුත් බලාගන්න හරිද.

🐯 ඒත් හියුන් ඒක

🖤 ඒත් මේත් මුකුත් ඕනේ නැ.ඔයා මෙහෙ ඉන්න හරිද.

සන් වු ටේගෙ ඔලුව අතගාන ගමන් කිව්වා..වැදගත්ම දේ සන් වු ටේව තනියම නොදන්න තැන් වල නවත්තන්න කැමති උනේ නෑ..ඒ වගේම තමයි ජියා.ජියා ටේට ගොඩක් ආදරෙයි.හමුවෙලා පැය ගානක් උනත් ජියා ටේව එයාගෙ මල්ලි කරගත්තේ සන් වු ජියාට ටේව පෙන්නපු වෙලාවෙමයි..

🐯 හරි හියුන්.මම උයා කියන දේත කැමති.

🖤 හරි..මමයි ජියයි දැන් ශොපින් යනවා බඩු වගයක් ගන්න.ටේත් එනවද.

🐯 හාලි හියුන් ඉන්න මම පතස් ගාලා වොශ් දාටගන එන්නම්.මම ලග සල්ලි තිකක් ඇති.මත ඇදුමක් අරගන්න ඕනේ..

🖤 ම්ම්ම් හරි.එහෙනම් මමයි ජියයි කාර් එකට වෙලා ඉන්නම් ඔයා එන්න.

🐯 හරි හියුන්

සන් වු කාමරෙන් එලියට යද්දි ටේ ටවල් එකත් අරගෙන වොශ් රෑම් එකට ගියෙ වොශ් දාගෙන ඉක්මනින් පහලට යන්නයි..













අප්ඩේට් එනකම්ද හිටියේ.

ඔයාල මේකට කැමතිද🤧
අකමැති උනත් කමක් නැ කියවන්න😂

ටේට ලොකු දෙයක් වෙයි ඉස්සරහට🤧💔

එහෙනම් මම යනෝ.
බායි..




😠𝙲𝚘𝚘𝚕 𝙷𝚞𝚜𝚋𝚊𝚗𝚍😠Where stories live. Discover now