😠05😠

405 72 10
                                    


ජන්කුක් ලීසව එක්කගෙන ගියේ එයාගෙ කාමරේට..

🐰 මම කිව්ව විදිහට ඔයාට ඇක්ට් කරන්න විතරයි තියෙන්නෙ ලීසා..මම ඒකට ඔයාට ගෙවන්නම් කලින් කතා කරගත්ත ගානම..

💖 ඒත් සර්.ටේහියොන්ග් සර් පව් නැද්ද.එයා අහිංසකයි..

🐰මගුලෙ අහිංසක.අනේ මේ ලීසා.මම තමුන්ට කියපු විදිහට කරනවා..

💖 ම්ම්ම් හරි සර්..මම මේ දේට කැමති උනෙ මගෙ අයිය අසනීපෙන් නිසයි.එයාව සනීප කරගන්න ගොඩක් වියදම් වෙන නිසයි මම මේකට කැමති උනේ..

🐰 හරි හරි ඕයි..මට ඕනෙ අර ජරා කොල්ලව මගෙන් අයින් කරල දාන්න..මට ඕනෙ මම කැමති කෙල්ලව මගෙ ලගට ගන්න..ඒක කරගන්නත් බැරි අර කාලකණ්ණි කොල්ල නිසයි..ශිට්..

ලීස කියන්නෙ ගොඩක් දුප්පත් ගෑනු ලමයෙක් වගේම ගොඩක් අහිංසක කෙල්ලෙක්..අවාසනාවකට ලීසට පව්ලෙන් හිටියෙ එයාගෙ අයියා විතරයි..එයාගෙ වකුගඩු වල රෝගයක් නිසා හොස්පිට්ල් ඇඩ්මින් වෙලා ප්‍රථිකාර ලබාගන්නවා..ඒකට ගොඩක් ලොකු වියදමක් ගන නිසායි ලීසා ජන්කුක්ගෙ girlfriend වගේ හැසිරෙන්නෙ..

එතකොට ජන්කුක් එයාට ඕනෙ ටේහියොන්ග්ව එයාගෙන් ඈත් කරල දාන්න..හරියටම කිව්වොත් ජන්කුක්ගෙ ජීවිතෙන් එලවලා දාන්න.ආයෙ නොයෙන්නම..එයාට ඕන එයාගෙ හිතේ ඉන්න ගෑනු ලමයව එයා ලගට ගන්න..

එතකොට තේහ්‍යුන්ග්.තේහ්‍යුන්ග් ජන්කුක්ට ගොඩක් ආදරේ කරනවා.අසීමිතව..හරියටම ජන්කුක් එයාගෙ ඇගේ කොටසක් කියලයි ටේහියොන්ග් හිතාගෙන ඉන්නෙ.තේහ්‍යුන්ග් එයාට තියෙන ලිට්ල් ස්පෙස් එකත් එක්ක වගේම පුංචි කාලෙ ඉදල අනාත නිවාසෙක හැදුන වැඩුන නිසාවගේම.එයාට කාගෙවත් ආදරයක් නොලැබුන නිසාම තමයි තේහ්‍යුන්ග් ජන්කුක්ට ඔච්චර ආදරේ..

එතකොට ජීසො..ජිසො කියන්නෙ ලීසගෙ හොදම යාලුවා.කරැනාවන්ත හදවතක හිමිකාරියක්.ඒකමයි ජීසෝ දැක්ක ගමන් තේහ්‍යුන්ග්ව එයාගෙ මල්ලි කරගත්තෙ...

@at Taehyung Room.

🐯 ම්ම්ම් එතෝට නූන මේ තියෙන්නෙ මට වයස 16 දි ගත්ත photo එකක්.

🐯 ම්ම්ම් එතෝට නූන මේ තියෙන්නෙ මට වයස 16 දි ගත්ත photo එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜ඒ කාලෙ ටේ හරිම කියුට්🥰

🐯 හී..ඕක ගත්තෙ සන්ග් වූ හියුන්.

💜 ඒමද..

🐯 හුම්..

💜හරි ඒනම්.මට බඩගිනි බබා..

🐯 හලි ඒනම් යමු..

කියපු තේහ්‍යුන්ග් ජිසෝගෙ අත අල්ලගෙන කෑම කාමරේට ආවෙ කෑම කන්න හිතාගෙන..

ඒත් එතනට ආව ගමන් ටේ එක තැන නතර උනේ කෑම මේසෙ වෙන දේ දැකලා..
ඒක දැක්කාම ටේගෙ ඇස්වල කදුලු පිරැනෙ එයාට කවදාවත් ජන්කුක් කෑම කවල නෑනෙ කියල මතක් උන නිසා..

ජන්කුක් හිටියෙ ලීසට කෑම කවන ගමන්...













ආයෙ හමුවෙමු.
බායි..
💜

😠𝙲𝚘𝚘𝚕 𝙷𝚞𝚜𝚋𝚊𝚗𝚍😠Where stories live. Discover now