😠08😠

457 79 22
                                    

8.37pm

🖤 ටේ වොශ් දාගෙන ඉවරනම් පහලට එන්න..ඔයාට පෙන්නන්න කෙනෙක් ඉන්නවා..

සන් වු පහල ඉදල ටේහියොන්ග් ට කතා කලාම ටේ හිමින් පඩිපෙල බැහැගෙන පහලට ආවා..

🖤 ටේ.මේ ඉන්නෙ ජියා..ජියා එතකොට මේ ඉන්නෙ ටේහියොන්ග්.අර මම ඔයාට කිව්වෙ.

😄 ඔහ්.මේ එයාද හනී..බලන්නකො මෙයාගෙ හුරතල් පාට🥰

ජියා එහෙම කියන ගමන් ටේගෙ රෝස පාට කම්මුල් මිරිකුවා.

😄 ඉතිම් කොහොමද පැටියෝ..ඔයාව අදුනගන්න ලැබීම සතුටක් ටේ..

🐯 ම්ම්ම් මම හොදින් නූනා..මටත් ඔයාව අදුලගන්න ලැබීම සතුතක්🥰

🖤 හරි හරි.ටේට බඩගිනි ඇතිනෙ. සුප් එක බිව්වට..ම්ම්ම් ජියා එන්න මම කෑම හදල තියෙන්නෙ අපි කාලාම කතා කරමු..

😄 ඔව් ඒක හොදයි.

🖤 එන්න ටේ අපි කාලා ඉමු.

🐯 හුම් හලී..

ටේ සන්වූ ජියා එක්ක කෑම මේසෙන් ඉදගත්තා.ජියා ටේට කෑම බෙදල දුන්නා.සන්වු ත් බෙදාගෙන දෙන්නා රෑ කෑම කන්න ගත්තත් ටේ කෑම එක දිහා බලාගෙන කල්පනා කරනවා..

😄 මොකද ටේ කන්නැද්ද.

🖤ඇයි ටේ කෑම රස නැද්ද.සැර වැඩීද.මම මොනා හරි හදන්නද වෙන..

කලබල වුන සන්වු කියවගෙන කියවගෙන ගියෙ ටේ ඒ කෑම කන්නැතුව ඇති කියලා..

ටේ මූණ ටිකක් උඩට උස්සල ලාවට හිනාවෙලා සන්වු දිහා බලාගෙන.

🐯 මගෙ හබී කෑම කාලාද දල්ලෙ නෑ...

ටේ එහෙම කිව්වාම සන්වුට ටිකකි දුක හිතුනා..

🖤 ම්ම්ම් එයා කාලා ඇති ටේ.ඔයා කන්නකො.මම ඔයාට ඔයාගෙ හබීට call එකක් අරගෙන දෙන්නම් ok..

🐯 ඔය ඇත්තමද..

😄 ඔව් ටේ.කාලා ඉන්නකො.අපි පස්සෙ කෝල් එකක් ගමු හාද..

🐯 හලී . 

සන්වු ජියා දෙන්න එහෙම කිව්වම ටේ කෑම කන්න පටන් ගත්තා..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🖤 ටේ ඔයාගෙ හබීගෙ නම්බර් එක මතකද..

🐯 ඕ..

🖤 කියන්නකො ඒනම්..

🐯 +118 07#########

🖤 ම්ම් හරි..

ටේ නම්බර් එක කිව්වම සන්වු ඒ නම්බර් එක ඩයල් කලා..ටිකකින් එහා පැත්තෙන් ඇහුනෙ ටේගෙ හබී වුන ජන්කුක්ගෙ කටහඩ..

🐰 හෙලෝ..

🖤​මේ ජන්කුක් මහත්මයද..

🐰ඔව්.ඔයා කව්ද..

🖤තේහ්‍යුන්ග් ලයින් එකේ ඉන්නවා..චුට්ටක් ඉන්න..

🐯 හ්..හෙලූ හබී..

🐰 ශිට්..තමුසේ..

🐯හබී..

🐰ගිය දිහාවක ඉන්නැතුව මොකටද කෝල් කරන්නෙ ආ...

🐯 ඉ..ඉතිම් මම ඔයා කෑවද බලන්නනෙ ගත්තෙ..

🐰 මම කෑවත් නැතත් උඹට වැඩක් නෑ..

beep beep.....

🐯 හ්..හෙලූ...හෙලූ හබී .

ටේ ආසාවෙන් ජන්කුක්ට කතා කලත් ජන්කුක් ටේට කෑ ගහලා පොන් එක කට් කලා..

🐯 හියුන්ගි..එයා පෝන් එක තිබ්බා..

🖤ඒමද..අපි හෙට ගමු හරිද.

🐯 හුම්..

🖤 දැන් ඔයා නිදාගන්න..Good Night bear.

🐯 ගුම් නයිත් හියුන්ගි..

සන්වූ එයාගෙ කාමරේට ගිහින් දොර වහගනිද්දි.ටේ එයාගෙ කාමරේට ගිහින් දොර වහලා ඇඳේ හාන්සි වෙලා කල්පනා කරන්න ගත්තා..

🐯 මත ආදලේ කලන්න කව්ලුත් නෑ🥺..























මගේ කතාවට vote කරනවට Thank you.
ඒ වගේම කමෙන්ට් වලටත්..
ඒවා දකිද්දි මට කතාව ලියන්න ආසයි😊❤️

හ්ම් ඔන්න.මම අද එකක් දුන්නා..
ඒනම් අද chapter එක කොහොමද කියලා කියන්නකො..

Good Night💚
Bye💚



😠𝙲𝚘𝚘𝚕 𝙷𝚞𝚜𝚋𝚊𝚗𝚍😠Where stories live. Discover now