💛 මේ ළමයි මට දැන් මැසේජ් එක ආවේ අද හදිස්සියේම මීටින් එක තියන්නෙ වෙන්නෙ නෑ කියලා RS Group එකෙන් එවල
💜ඇයි මින්ජි ඒ
💛 ඒකනම් දාලා තිබුනේ නෑ 😌
❤️ සැක් . උදේ පාන්දර මගේ නින්දත් කෑවා මේ මලපෙරේතයක මීටීම නිසා
💝 සන්ස්කෘතිකයි එකගයි මගේ මැනික
💙 මේ අද වෙන වැඩත් නැති එකේ අර අලුතින් ඕපන් කරපු shopping mall එකට යන්කෝ ගයිස්
💚 අඩේ සිරාවට යමල්ලකෝ
❤️ මම එනවා 😌
💟 මාත්
💛 මාත් එන්නම්
💜 උබලගේ ඔන්නි නැතුව උබලා කොහේ ශොපින් යන්නද හිටාල්ලා මත් එනවා
💚 යෙජී ඔන්නියො
එන්නෙ නැද්දෝ💝 කනගාව කෑගන්න එපා බන් , මන් එනවා 😌
💛 නිදාගෙන නෙමේද හිටියේ
💝 නිදාගෙන හිටියත් අපි හෙන අවදානෙන් ඉන්නෙ 😌
❤️ යන් කට්ටිය අපි දැන් එහෙනම්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.💚 අඩෝ මේක පට්ට ලස්සනයි නේ බන්
💙 මොකද කියනවද සුදාම්මි ඒක ගැනනම්
💜 ආ මේ ළමයි මට කෝල් එකක් ,මන් ඒක අරන් එන්නම් ....
.
.
.❤️කව්ද ඔන්නි කතා කරේ , ඔයාගේ මූන නිකන් අපේ සුමියගේ සැමියා දාපූ ඈයියා එකක් වගේනේ 😂💔
💜 White moon රාජධානියේ ඔටුන්න හිමි prince මම කිව්වෙ අපේ ඊලගට වෙන්න අදි රජා , එයයි එයාගේ පව්ලෙ අයයි එනවලු අපේ මේ Light stars රාජධානියට ඉතිම් අප්පා ඔයාට කියලා මිආ හෙට එන්න කියලා , ඒවගේම අපි හය දෙනාටත්
❤️ මදෑ ආතල් එකේ ඉන්න හිටියා
💟 ඒකනේ ලමයි
💜 ඔයාලට ඕන බඩු ගත්තද
💙💟💛💚💝❤️ යෙස් මැඩම් 😌
💜 ඒනම් යන්
❤️💛💚💟💙💝 ඕකේ මැඩම්
❤️💝💛💚💜💟💙 😂💔👍
.
.
.
.
.
.
.
.
.
.
.අදට ඇති නේ 😂💔 ,
ඊ්ලග එකෙන් බෝයිස්ලව ගේනවා .මගේ මේ ගොබ්බ කතාවත් සමග රැදීසිටින ඔබ සැමට මෙන්න මන් ගානේ 🍞 කෑල්ලක් කාලම යම්න
YOU ARE READING
7 Roses O̶n тhe H̶and 💜 ( On Hold )
Ma cà rồngපිස්සු වැම්පි කෙල්ලො සෙට් එකකට හම්බවෙන නපුරු වැම්පි කොල්ලො සෙට් එකගේ කතාව 🙂💔