ඔන්න ඒනම් ඉතිම් හැමෝම බලාගෙන හිටපු ඒ දවසත් ආවා මොකක්ද කියලා ගෙස් කරන්න බලන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.ඒ තමයි 😌...
අපේ අදිරජතුමාගේ හා රැජිනගේ වෙඩිම........
ට කලින් දවස 😂💔👍
ඔන්න ඉතිම් අපි ඒ පැත්තට යමු බලන්න....
❤️අනෙව් බන් මට බදින්න බෑ
💚මොනා කරන්නද බන් ඉතිම් බදින්න වෙනෝනේ 😭
❤️ දැන් කියන්න බලම්න ඇයි උයා අඩන්නෙ 😌
💚 උබ අඩන නිසානේ යකෝ....
❤️ සැක් ඒමත...
.
.
.💜 ඕයි මේ මිආ උබ ගිහින් දැන් නිදා ගනින් ,නැත්තම් අර හෙට එන මේකප් කරන ගෑනි අපිව මරන් කයි , මනමාලි නෑ කියලා 😡
💚 ඩෝන්ට් යූ වෝරී.....🎵🎶 අපිව මරන්න බෑනේ අනී ඔන්නි බබෝ 😌
💜 මගෙන් අහගන්නෙ නැතුව , 💔තෝත් ගිහින් නිදා ගනින්, මිආ උබත් නිදා ගනින් , ඇයි යකෝ මුන් මාවමනේ මරන් ක
න්නෙ 😡😡
❤️ හරි හරි වදේ මන් යන්නම්කෝ
💚 ශරි ශුඩා මන් නන්නන්කෝ ඒනම් නැත්තම් උයාගේ ඔය සම්සන කැරලි කොන්ඩෙ කෙලිම් වෙයි 🙂💔 ඒම උනොත් අපරාදෙනෙ 😂💔
💜 තොට හු%&* මම 😡💔
💚 මන් යනෝ ගුම් නයිට් ඕල් ....
.
.
.
.
.
.
..
.
At boys place🐰 අම්මෝ ඉතිම් හියුන් හෙටින් පස්සේ අදිරජා නේ
🐯 ඒකනේ..... අයේ ඉතිම් බොක්කෙන්ම ගැම්මක් තමා 😎👍
🐥බොක්කෙන් නෙවේ බඩවැලෙන් 🙂💔 අනෙ උබලා මගෙන් කුනුහරුප නාහා පලයල්ලා මෙතනින්.. 😡
🐼ඕයි පොඩි උන් දෙන්නා ඔන්න ඔය තාරාවට ඉන්න දීලා වරෙල්ල 😂💔
🐥යා..... ජින් හියුන්.......... 😭
🐰🐯🐼 😂💔👍
..
.......
කොටයි නේත එපිය , ඊලග එක දිගට දෙන්නම් 🙂😌
ඒනම් කොල්ලො අපි ගියා 😂💔👍
දැන් ලියන කතා දෙක බඩවැලෙන්ම කෙලෝගෙන ඉන්න වෙලේ තා එකක් ලියන්න අමුතු ආසාවක් ආවා😌 , සෝ සිම්පල් ඒකත් දැම්මා 😂💔
හෑපි බර්ත්ඩේ බ්රෝ .... ටඩා...........💜💜
YOU ARE READING
7 Roses O̶n тhe H̶and 💜 ( On Hold )
Vampirosපිස්සු වැම්පි කෙල්ලො සෙට් එකකට හම්බවෙන නපුරු වැම්පි කොල්ලො සෙට් එකගේ කතාව 🙂💔