Part 4 🌹

14 4 0
                                    

❤️ ආ........

🐥ස්ස් සද්දකරන්නෙ නැතුව ඉන්නවා ..

❤️ තමුන් මොනාද මගේ කාමරේ කරන්නෙ ආ...

🐥ඇයි දැන් මට එන්න බැරිද 😏

❤️ බෑ , මොකද තමුන් මගේ කවුරුත් නෙමේනේ හොද හිතින් යනවා මන් ආයෙත් කෑ ගහන්න කලින්

🐥ආශ් .. තමුසෙ ඉස්සෙල්ලා ඔබ බ්‍රේක් නැති කෝච්චිය වගේ කියවන එක නවත්තගන්නවා..

❤️ ඔයාට මට එහෙම කියන්න තියෙන අයිතිය මොකක්ද ආ..

🐥 අයිතියද ම්ම්....

❤️ මොකද ලගට එන්නෙ නෑ එහාට වෙලා ඉන්නවා

අයිතිය මොකක්ද කියලා ඇහුවට පස්සෙ ජිමින් හිමින් හිමින් මිආගේ ඉස්සරහට ගියා මිආ පස්සට යනවා ජිමින් ඉස්සරහට එනවා මිආ පස්සට යනවා ජිමින් ඉස්සරහට එනවා කෝමහරි ඉතිම් මිආ බිත්තියේ වැදිලා නැවතුනා

🐥 දැන් ඉතිම් කොහේ යන්නද

❤️ මගෙන් එහාට වෙලා ඉන්නවා ගෑනු පෙරේතයා

🐥යා ....  වට් තමුසෙ මටද ගෑනු පෙරේතයා කිව්වෙ

❤️ ඔව් ඉතිම් මෙතන වෙන කවුරුත් නෑ

🐥 ආ ඒකනෙමේ තමුසෙ ඇහුවා නේද මගෙන් මට තමුසේ ගාවට එන්න තියෙන අයිතිය මොකක්ද කියලා

❤️ ඔව් ඇහුවා

🐥ඒක තමයි.....

❤️ කියනවාකෝ ඉතිම් ඕක

🐥because you are my mate 😏

❤️ යා තමුසෙට අමුවෙන් කැවිලද මෙතන මගුලක් කතා කරන්නෙ 🙂💔

🐥 මට කියලා මගේ මල පන්නගන් නැතුව කට වහගෙන ඉන්නව 😌

❤️ ආශ් හරි හරි........

🐥 ආන් ඒ බය තියාගන්නවා මම යනවා 😏... ගුඩ් නයිට් baby girl 😏
.
.
.
.
.
❤️ ආශ් මොන නට්ලූස් සීන් එකක්ද යකෝ ඒ උනේ

කෝමහරි ඉතිම් අපේ මිආ කෙල්ල ඕක ගැන හිත හිතම නින්දට වැටුනා .....

Nexy day morning..

💜 අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නේ

💚 කව්ත බන් අර උදේ පාන්දර බෙලෙක්ක හොලවන්නෙ

💜ඈ බොල සුමියෝ උබ මටද බෙලෙක්කෙ කිව්වෙ

7 Roses O̶n тhe H̶and 💜 ( On Hold )Where stories live. Discover now