Part 3 🌹

17 4 0
                                    

At Girls home ,

💜 ළමයි ඔයාලා ලෑස්ති නේදා

💚💛💟💙💝❤️ යෙස් 😌👍

💜 හැමෝම එතනට ගිහින් පිස්සො වගේ නැතුව හරියට හැසිරෙන්න ඕන විශේශයෙන් මිආ ඔයා , මොකද ඔයා තමා මේ රාජදානියේ නමට හරි princess 🙂💔 තේරුනාදා

❤️ හරි හරි ශට් ඩව්න් බබා ආනි ක්ලාම් ඩවුන් බබා ක්ලාම් ඩව්න් 😌

💜 උබලට මේවා කියන මට මොකකින් හරි ගන්න ඕනි

💝 මේ මගේ කාමරේ අස්කරලා නේද ඇත්තේ

💟 වෙන්න ඇති සෝලා ඇයි උබ ඒම ඇහුවේ

💝 වෙන මොකටද බන් නිදාගන්න

💟 සැම් උබ මගේ හාල්මේට් මද කියහන් ඉස්සෙල්ලා බේසියේ 🙂💔💔

💝 යෙස් මෑම්..... 😌

💜 ඒනම් ඉතිම් හැමෝම අතුරුදහන් වෙන්න මාලිගාවේ දොර ඉස්සරහින් මතුවෙන්න , තොපි නැත්තම් වෙන කොහෙ හරි යයි

💝💙💟💜💚💛 😂💔

💚යමල්ලා ඒනම්
.
.
.
.
.
.
.
At Light Stars Palace ,

💙 අම්මෝ හෙන කාලෙකින් නේද බන් ආවේ

💚 ඒකනේ ට්විනෝ හරියටම මාස එකහමාරයි දවස් තුනකිම් 😌

💙 නෙදකිම් විතරක් බේසි

💜 යමල්ලා යමල්ලා

( 🌺රජතුමා ( මිආගේ අප්පා ) (🌹 මිආගේ ඔම්මා )
.
.
.
🌺 මෙන්න දෝණි ඇන්දට අපිව මතක් වෙලා

🌹ඒකනේ හනී බලන්නකෝ

❤️ අනේ මේ නිකන් ඉන්න ඔම්මා මන් මාස එකහමාරයි දවස් තුනකට කලිනුත් ආව

💚 අඩෝ මේ උබ ඔය මගේ දෙබස ඉස්සුවේ 🙂👍

' ඊටපස්සෙ මිආ හෙමීට කනට කරලා සුමීට කිව්වා ❤️ කටවහන් ඉදපන් ගෑනියේ '

💜 කොහොමද රජ සම්චුන් ඇන්ඩ් මා දයාබර රැජිනොම්මා

🌺 මේ කෙල්ලට කොච්චර කිව්වත් අහන්නෙ නෑ මෙයාට ඔම්මා මන් සම්චුන් , ඕම යන්කෝ 💔

🌹 ඒකනෙමේ ලමයි මෙතන හැමෝම ඉන්නවා ඒත් යෙජී දුව කෝ 😌

💟 එයා ආපු ගමන් එයාගේ රාජකීය යහන් ගැබැට ගියා ඔම්මා

7 Roses O̶n тhe H̶and 💜 ( On Hold )Where stories live. Discover now