third person s pov
im broken , do u hear me ?
im blinded , caz u ar everything i see
im dancing alone
im praying ur heart will just turn aroundශාන් සිංදුවට සවන් දෙමින් එයාට මේ දවස් ටිකෙ මුහුන දෙන්න උන සිදුවීම් ගැන මතක් කලා ... සින්දුවෙ පද වගේම එයාගෙ ඇතුලත් බිදිල ගිහින් ... ඒත් තාමත් ශාන් යීබෝ එනකන් බලන් ඉන්නව....
ශාන් එක්ක යීබෝ තවදුරටත් ජීවත් උනා ... ඒත් යීබෝ හැම රැයක්ම ගතකලේ යෑන්ලි එක්ක .... එකට .....
ශාන් ඒ දේට මුකුත් කිව්වෙ නෑ ... යීබෝ යනකොට බලන් හිටිය විතරර්යි....ශාන් ට යීබෝ ව නවත්තන්න ඕන උනේ නෑ .. ශාන් ට හිතෙන්නෙ එයා යීබෝ ගෙ ජීවිතයට බරක් කියල විතරයි...
" ශාන් දැන් අඩන එක නවත්තන්න .. දැන් අපිට ෆැමිලි ඩිනර් එකට යන්න තියනවා."බින් ශාන්ගෙ කදුලු පිසමින් පැවසුවා....
බින් අපි දැන් වෙනද වගේ නෑ ... එයා මගේ මූන බලන්නෑ ... මාත් එක්ක කතා කරන්නෙ නෑ ... මට දැනෙන්නෙ මම එයාට බරක් කියල විතරයි ...මට තවත් ඉවසන්න බෑ ...දැන් අවුරුද්දකටත් ලගයි...
ඔයා දන්නවද ආදරේ කරන කෙනෙක්ට යන්න දෙනවට වඩා ඒ කෙනා තමන්ට ආදරේ නොකරද්දිත් ඉන්න කියන එක මහ වේදනාකාරියි සෙනාල්..
මම එයාට යන්න දෙන්නද ...?
" ඒ තීරනේ ඔයාගෙ ශාන් "
(හෙට ශාන්ගෙයි යීබෝ ගෙයි විවාහය ... කලින් දවසෙ රෑ ෆැමිලි ඩිනර් එකට යන්න ශාන් බින් එක්ක සූදානම් උනා )
ශාන් බින් සමග hotel එකට ආවා ....
යීබෝ ඒ වෙනවිටත් එතනට පැමින සිටියා .. ශාන් ව දැකල යීබෝ ශාන්ට ඔහු ලගින් වාඩි වෙන්න කතා කලත් ශාන් චෙන් සමග වාඩි උනා ....
යීබෝ pov
ශාන් මට එයා එක්ක ඉන්න කියල අවුරුද්දකටත් ලං වෙලා...
එයා ඇත්තටම වෙනස් වෙලා...
ශාන් ගෙ හිනාව තවදුරටත් එයා ගාව තිබුනෙ නෑ.....
වෙනද වගේ fashion කලේ .නෑ..... සාමාන්‍ය ඇදුම් විතර්යි ඇන්දෙ.....
.......
"මට ඉවසිල්ලක් නෑ මේ වෙඩින් එක වෙනකන්" යීබෝ ගෙ මව පැවසුවා
යීබෝ...ඔයාටත් ඉවසිල්ලක් නෑ නේද ....