4

114 22 7
                                    

yibo pov

මුල ඉදන්ම ශාන් දැනගෙන ඉදිය මම යෑන්ලිට කොච්චර ආදරේ කලාද කියල .. ඔව් එයා දැන හිටිය මට ආයෙ යෑන්ලිව මුනගැසුනොත් එයා ගාවට යනව කියලා..ඒත් දැන් මට ශාන් නිසා මහ වරදකාරී හැගීමක් දැනෙන්නෙ ඇයි ..

මම  ශාන්ට ඇත්ත්ටම ආදරේ කරන්න උත්සහ කලා .. ඒ නිසාමයි මම එයාට ප්‍රපොස් කලෙත් .. මම උත්සාහ කලා යෑන්ලි ව අමතක කරල ලස්සන පවුල් ජීවිතයක් ශාන් එක්ක ගෙනියන්න .. ඒත් මට ඒක කරන්න බැරි උනා

"යීබෝ මේ වෙච්ච හැම දෙයක්ම මට කියනවද ?"

" මට දැනටමත් බදින්න කෙනෙක් ඉන්නවා ඒත් ඔයා දුක් වෙන්න එපා . එයාව දාල මම ඔයා ගාවට එනව යෑන්ලි "

එසේ කියමින් මම යෑන්ලිගෙ නලල  සිප ගත්තා.

මම යෑන්ලිට ආදරෙයි .. ඒත් ශාන් ගැන මට මහ වරදකාරී හැගීමක් එන්නෙ ......

කොහොමද එයා මට එයාගෙ හාර්ට් ප්‍රොබ්ලම් එක ගැන නොකිව්වෙ ....

එයා මාව ස්ට්‍රෙස් කරනවා....

අවුරුදු ගානකටපස්සෙ මම එයාව අඩවන්න හේතුවක් උනා.......

ශාන් pov

"ශාන් මට ඇහුනා ඔයා යීබෝ එක්ක කියපුව .. කෝම ඔයා තවදුරටත් එයාට ඔයාලග ඉන්න කියල අඩ අඩ ඉල්ලුවෙ ...එයා ඔයාට ආදරේ නොකරද්දි...?
අපි ඔයාට ඉන්න බව අමතක උනාද ..?"

"අය්‍ යෙ මම යීබොට ආදරෙයි .. ගොඩක් ආදරෙයි ..යීබෝ  වෙන කෙනෙක්ගෙ බව දන්නව උනත් මම ආදරේ එයාට විතරයි..මට එයා එක්ක තරහ ගන්න ඕන .. ඒත් මට බෑ එහෙම කරන්න ... මම එයාට ආදරෙයි අය්‍ යෙ ...මට ජීවත් වෙන එකම හේතුව උනේ එයා ... "

" කෝ ශාන් අඩන්න එපා .. ඒක ඔයාට හොද නෑ "

"අය්යෙ ........"

"ශාන් ඔයා දන්නො නේද මේ ලෝකෙ කවුරු නැතත් ඔයාට මම , බින් , ඔයගෙ අම්මල ඉන්න්ව කියල "එහෙම කියල චෙන් කවීව බදාගත්තා..."

" අය්යෙ මම දන්නව මම ආදරේ නිසා අන්දයෙක් වගේ හැසිරුනේ .. ඒත් මට එයාට ආදරේ කරන්න දෙන්න අය් යෙ ..මට එයාව විතරර්‍ය් මැරි කරන්න ඕන .. ප්ලීස් අය්‍ යෙ...."

"ශාන් අන්තිමේදි ඔයාටමයි රිදෙන්නෙ "

"  මට තව රිදෙන්න දෙයක් නෑ අය්යෙ.. "

𝗚𝗨𝗜𝗟𝗧𝗬 𝗟𝗢𝗩𝗘 || YIZHAN ϝϝ  Where stories live. Discover now