Yibo pov
උදෙන්ම ඇහැරුන ගමන් මන් දැක්කෙ මගේ එහාපැත්තෙන් නිදාගෙන ඉන්න මගේ පන , ශාන්ව . ශාන්ව ඇහැරෙන්නෙ නැති විදියට මම එයාගෙ නලලට උනුසුම් හාදුවක් දුන්නා
ශාන් හෙමීට ඇහැරිල යීබෝ දිහා බැලුවා
"gooommoorningg "
"gummmoooning යීබෝ"
"ම්ම්හ් යීබො අද ඔයාගෙ flight එකක් තියෙනො නේද ?"
"ඔයාටත් අද ෆොටෝ ශූට් එකක් ශාන්"
"ඔයා වොශ් එකක් දාන් එන්න . මම කන්න දෙයක් හදන්නම්. "
ශාන් හිස සලා washroom එක දෙසට ගියා.
මම CEO කෙනක්.....
එතකොට මගෙ ශාන් model කෙනෙක්....අද මට businesses trip එකක් කිසා ශාන්ව තනියෙම දාල යන්න වෙලා.........
මගෙ අම්ම තාත්තා අපේ සම්බන්දෙට ගොඩක් උදව් කලා . මොකද ශාන් මට ගොඩාක් perfect නිසා ...එයා ඇත්තටම හරිම කරුනාශීලී , ලස්සන , වැදගත් පියකරු කෙනෙක්.
මම ශාන්ට ආදරෙයි
ඔව් ගොඩාක් ආදරෙයි ....මේ සිතුවිලිත් එක්ක මම උදේකෑම ලෑස්ති කලා...
"breakfast ලෑස්තියි ශාන්...."
"තැන්කිව් යීබෝ .. "
"මටත් ඔයත් එක්ක එන්න තිබ්බනම්..... ශාන් දුකින් කිව්වා.."
"මම හැමතිස්සෙම ශාන්ව මම යන හැම බිස්නස් ට්‍රිප් එකකටම අරන් ගියා...ඒත් අද ශාන්ට ෆොටෝශූට් එකක වැටුන ..."
"ශාන්.... ම්ම් කෝ මම සති දෙකකින් ආයෙ එනවනෙ .... මන් ආවම ඔයා කැමති තැනක එක්කන් යන්නම් ... හොදද. "
"ඒත් ඔයා වෙන කෙන්ක් එක්ක ගිහින් යාලු උනොත්...?"
"ඒක වෙන්න බැරි දෙයක්නෙ ශාන්"
"ශාන් මට කවුරුවත් ඕන නෑ . මගෙ ජීවිතේම ඔයා ... මට ඕන ඔයාව විතරයි... මම ආදරේ කරන්නෙත් මගෙ කවීට විතරමයි ... හැමදාමත්..."
........
ශාන් povමාවම විතරද ඕන ..
ඔයා හැමතිස්සෙම ඕක කියනව....
ඒත් ඒත් මම දන්නවා ... ඔයා තාමත් එයාට ආදරෙයි කියල....
"මම මදක් හිනාවෙලා සදේශ් දිහා බැලුවා.."