2

141 30 8
                                    

යීබෝ pov

ශාන්ව දාල බිස්නස් ට්‍රිප් එක ඇවිත් අදට සති දෙකක් වෙලා. මට නන් දැන් මේ බෝරින් බිස්නස් මීටින්ග්ස් එපා වෙලා අනේ..මට කවී නැතුව හරිම පාලුයි ..

මම මීටින් එක ඉවර වෙලා එලියට එද්දිම කෙනෙක් මගේ ඇගේ හැපුනා

මම ගල්වෙලා එයා දිහා බලන් හිටියා....

එයා කන්නාඩි දෙකක් දාල , සිම්පල් මේකප් එකක් දාල හිටියා...

මට කවදාවත් ඒ මූන අමතක කරන්න බෑ...

"යීබෝ ......"

"යෑන්ලි......."මම එයාගෙ මූන දිහා බලන් කතා කලා...

මම දැක්ක වටේ හිටපු අය අපි දෙන්නගෙ ෆොටෝස් ගන්නවා . මම එහෙම්මම යෑන්ලිව මගෙ කාර් එක ලගට අරන් ගිහින් ශීට් එකේ  දොර ඇරියා... හොටෙල් එකට යනකන්ම අපි දෙන්න අතරෙ කතාවක් උනේ නෑ....

මම මගේ හොටෙල් රූම් එකේ දොර ඇරල එයාවත් ඇතුලට ගත්තා .....

තවත් මට දරාගන්න බෑ . මම බිම වාඩිවෙලා අඩන්න ගත්තා....

"ඇයි ඔයා ආයෙ ආවෙ????? "

"මේ මම වැඩ කරන තැන .. "එයා කිව්වා

"ඇයි ඔයා මාව දාල ගියේ ....??? "

"යීබෝ ඔයා හොදටම දන්නව ඔයාගෙ ගෙදර අය මට කැමති නෑ කියල . එයාල මට වයිර කලා..." එයත් අඩන ගමන් උත්තර දුන්නා..

"ඒත් ඇයි ඔයා ඒව ඉවසන් හිටියෙ නැත්තේ???  "

යෑන්ලි මදකට ඇස් පියා ගත්තා...
"එයාල කිව්වා මම ඔයා එක්ක තියෙන සම්බන්දෙ නැවැත්තුවෙ නැතොත් එයාල ඔයාගෙ ඔක්කොම දේවල් ගන්නව කිව්වා.. ඔයාට බිස්නස් එක දෙන්නෙ නෑ කිව්වා.. "

"අවුරුදු 8 ක්ක්ක්ක්ක්!!!!! "

"අවුරුදු 8 ක්ක් ඔයා මාව හොයන් ආවෙ නෑ අද මෙතන මුනගැසුනෙ නැත්නම්.. "

"ඔයගෙ අම්මල මගෙ ජීව්තෙ විනාස කලා ..මොකද මම මුලින් එයාලට බෑ කියපු නිසා ...එයාල මට මගේ රස්සාව නැති කලා. මට මගේ අම්මට බෙහෙත් ගන්න තිබ්බ එක එකම ක්‍රමේ ඒක.. ඒත් එයා මැරුනා... මට අම්මගෙ මලගෙදරටවත් සල්ලි හොයාගන්න බැරි උනා..අන්තිමට මම යන්න ගියා. මම ආයෙ ජීවිතේ ගොඩනගාගන්න යනකොටම ආයෙ ඔයා ඇවිට්....."

𝗚𝗨𝗜𝗟𝗧𝗬 𝗟𝗢𝗩𝗘 || YIZHAN ϝϝ  Where stories live. Discover now