මේ ඉන්නේ
Kim namjoon
Kim company එකේ අනාගත ඕනර්
මුරණ්ඩු දඩබ්බරයි නපුරුයි හැබැයි මෙහෙමයි මෙයාගේ ඇඟ පුරාම මොළේ
වයස 28මේ ඉන්නේ අහස්යා දිවුලපිටිය
සිරිලංකන් කෙල්ලෙක්
වයස 24 යි
මෙයා හරි අහිංසකයි හැබැයි මෙහෙමයි ඉවසන එකේදි අන්තිම බිංදුවටම ඉවසලා ඊට පස්සේ දහයට නෙලන්න පුලුවන් කෙන්තියක් මෙයාට එනවා
වැදගත්ම දේ මෙයා ලේසියිනේ කෙනෙක්ට දෙවෙනි අවස්ථාවක් දෙන්නේ නැති තනි මත දරන කෙනෙක්මේ දෙන්නා ගේ දෛවය කොහොම එකක් වෙයිද කියලා අපි බලමුකෝ 🤭
ඕතර්ට මේ අදහස ආවේ මැරේජ් පෝපසල් එක ටයිප් කරද්දි 😌 ඔව් ඔව් ලගදිම මන් සේරම කතා එක දිගට අප්ඩේට් එකක් කරන්න යන්නේ 😌