" තමුන් දන්නවා ද තමුන් ඔය කතා කරන්නේ කාටද කියලා "
අහස්යා හැරිලා බැලුවේ ආව කෙනා කවුද කියලා කෙල්ල දැක්කේ ෆයිල් එහෙකුත් අතේ තියාගෙන Receptionist දිහා ඔරවගෙන බලාගෙන ඉන්න ලස්සන කොල්ලෙක් අහස්යාලා ඉන්න පැත්තට ඒ පිරිමි කෙනා ඇවිදගෙන ආවා
( කාගෙත් අයියා ජැක්සන් අයියා 😽)
" ජැක්සන් සර් මේ කෙල්ල මිස්ටර් කිම්ව හම්බ වෙන්න අහනවා මෙයා හිතාගෙන ඉන්නේ මේක අම්බලමක් කියලා ද දන්නේ නෑ "
අහස්යා ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියේ මොකද වෙන්නේ කියලා හරි තේරුමක් නැති නිසා ...
Jackson: මිස් යාරා ඔයාට මෙතන වැඩ කරන්න ඕනි නැද්ද තව දුරටත් ආ මේ ඉන්නේ මිසිස් කිම් ඒ කියන්නේ අපේ බොස් ගේ වයිෆ්
ජැක්සන් එහෙම කියද්දි අර යාරා ගැස්සිලා ගියේ එයා කතා කරපු දේවල්
වල බරපතල කම ගැන තේරේද්දී" අනේ සොරි මෑම් "
Ahasya : එකට කමක් නෑ එත් මිට පස්සෙ Company එකට දැකලා නැති සේවකයෙක් නොවෙන අය එනවා නම් මුලින්ම ඒ කෙනාගේ විස්තර අහලා එයා හොයන් එන කෙනාව දැනුවත් කරා ඉන්න Receptionist කෙනෙක් කරන්න ඕන එක එහෙම නැතුව කිසිම දෙයක් හොයන්නේ නැතුව එලවන්න එපා මොකද ඔයා කරන්නේ සිකියුරිටි ජොබ් එක නෙවෙයි නේ