💫 05 💫

75 10 20
                                    

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.






author Pov

අහස්‍යා ගැස්සිලා වගේ නැගිට්ටා
සමාන්‍යෙන් අහස්‍යා හිනෙන් ඔහොම නැගිටින්නේ පුරුදු ඇද මාරු වුණාම අහස්‍යා ඇස් දෙක පාදලා වටේ බලද්දි තමා කෙල්ලට තරු පෙනුනේ කෙල්ල හිටියේ නම්ජුන් ගේ විසල් පපුව අස්සේ ඒ මදිවට කකුල් වලින් නම්ජුන්ව පිඹුරා වගේ වෙලාගෙන...හැබැයි කෙල්ලට හිනි හිනාවක් ගියේ අනිත් වෙලාවට ආඩම්බර නපුරුයි වගේ පෙන්න කෙනා නිදාගනිද්දි පුංචි කෝලා බබෙක් වගේ

කෙල්ල ගේ අත එයාටත් නොදැනිම නම්ජුන් ගේ නළලට වැටිලා තිබ්බ කෙස් ගස් ටික කන පිටිපස්සේ රැදෙව්වා ..

" ඔම්මෝ දැන් තමා නපුරු කුමාරයා ගේ ලස්සන දැක්කේ "

හිතට ආපු ක්ශනික අදහසකට කෙල්ල නම්ජුන් ගේ කම්මුල කිස් කරා අහස්‍යා ගේ කිස් එක නිසා නම්ජුන් ගේ කම්මුල ලාවට රතුත් වුණා

කෙල්ල නම්ජුන් ඇහෙරෙන්නේ නැති වෙන්න නම්ජුන් ගෙන් අයින් වෙලා වොෂ් රූම් එකට ගිහින් මුණ කටත් හෝදගෙන ගියේ කිචන් එක පැත්තට මොකද ඒ වෙද්දිත් වේලාව උදේ හතර හමාර නිසා කෙල්ලට මතකයි වෙඩින් එකේදි මිස්ටර් කිම්ට නම්ජුන් හෙට ඔෆිස් යන්න ඕන කියනවා...ඉතින් කෙල්ලට නම්ජුන් නැගිටින්න කලින්
කෙල්ලට ඉවර කරන්න වැඩ කෝටියක් විතර තියේ  කෙල්ල මුලින් උදේට කන්න හදන්න ඕන දෙයක් ගැන කල්පනා කරා..කෙල්ල ලික්ස් කැරට් ටික හෝදලා ඊට පස්සේ බස්මති හාල් හෝදලා රයිස් කූකර් එකේ තියලා ලික්ස් කැරට් ලුනු කොළ හිනියට කපලා පැත්තකින් තියලා ෆ්‍රිජ් එකේ තිබ්බ චිකන් ටික අයිස් යන්න වතුරට දාලා එකත් තැම්බෙන්න තියලා කෙල්ල ඊලඟ චිලි පේස්ට් එක හදන්න පටන් ගත්තා තෙල් ලිපේ තියලා කපාගත්ත සුදු ලුනු , ලුනු තෙලට දාලා එක බැදෙද්දි උම්බලකඩ ටිකකුත් දාලා එකට කෑලි මිරිස් ටික දාලා සිනියි ලුණු කූඩුයි එකට දාලා මද ගින්නේ තියලා ටිකකින් සෝයා සෝස් ටිකකුයි තක්කාලි සෝස් ටිකයි මික්ස් කරලා ලිප ඔෆ් කරලා තිබ්බා...මේ සේරම ඊට පස්සේ කෙල්ල චිකන් ඩෙවල් එකත් දාලා ඊට පස්සේ චිකන් රයිස් එකත් හැදුවා...

Dear husband and wife Opowieści tętniące życiem. Odkryj je teraz