කැස්ස

203 59 0
                                    

උදේම o/l පන්තියට දාගත්ත පන්තිය නිසා කෙහෙම්මල උදේට කන්නත් බැරි උනා. ඊයෙ රෑ ජයෝන් ගැන සිහියෙන් උන්න නිසා රෑට කාපුවවත් හරියට බඩට ගියෙ නෑ. ඒක හිංදා පිගන් තුනක් කෑවා.ම්හ්හුම්... ඒත් බඩගින්න අඩු උනේ නෑ.

පලවෙනි පීරියඩ් එක හිස් හිංදා මොනා හරි අමාශ ගත කර ගැනීමේ අදහසින් මං කැන්ටිම වෙත පිය නැගුවා.

වොචලී.....වොචලී.... දීකෝ පාගල් හේ ගලී... මෙරියා මාරි තේරා...වොචලී...වොචලී...

කැන්ටිමේ බලුබල්ලෙක්වත් නැති නිසා මං මගෙ සුකුමල වොයිස් එකෙන් සිංදුවක් කියාගෙනම කැන්ටිමට ගියා. අප්පෙ... සුවදටම බඩගින්න වැඩි වෙනවා... රයිස් කනවද පුතා නූඩ්ලස් කනවද?? නැත්තම් එලවලු රෙටෙී හයක් හතක් ගිලිනවද?? මම එම්කේ...

ඕනෙ ගස්ලබ්බක් කියලා මං භාගයක් රයිසුයි භාගයක් නූඩ්ලසුයි ඒ යන්ත්‍රයෙ ප්‍රවේග අනුතපාතයට සමානව එලවලු රොටී තුනකුත් ගත්තා

ම්ම්ම....දැන්නම් මංමාර අමන්දානන්දයට පත් වෙලා ඉන්නෙ.. පස්වනක් පිරිිියෙ ගිලිලා ඉන්නකොට කැන්ටිමට එන්ටර් උනේ හාවා... නෝ.... අයි මීන් ජයෝන් ජින්ග්කුක්. අම්මෙ ඇයි පණ ඔහේ මේ වගේ ⁣කොහොල්ලෑ තට්ටුවක් වගේ මගෙ හෘද බුරුමයගෙ ඇලෙන්නම එන්නෙ.. වාවන්නෑ අයියො....

එයා ඇදන් ඇවිල්ලා හිටියෙ කළු පාට ෂට් එකක්... අම්මෙ රස්නෙ පාට තවත් වැඩ් වෙලා පේනවා මා දෙයියො... ඇස් වහක් කටවහක් නෑ... මටම කැපෙන පලුව කියලා හිතුවා මලේ...

ඉතින් කෝ....
කියන්නකො...
මටමයි ආදරෙ කාටවත් නොවේ කියාලා...

"කැකැකහ්කැක්කැහ්කැහ්ක"

තුක් නොදකින් අසමජ්ජාති අන්නස්‍රෝතය... මේ වගේ් ලස්නල ෆීලින් කන්නමයි මගෙ අවයව හැඩ ගැහිලා තියෙන්නෙ.. අනේ නෑ නෑ... මගෙ රත්තරං අන්නස්‍රෝතය... සත්තයි ඔයා..... මට ආදරේ කලා.... පණටත් වඩා..

⁣ජයෝන් මයෙ ලගට ඇවිත් පිටට හිමීට තට්ටුවක් දාලා ආ යූ ඕකෙ කියලා ඇහුවා.. අනේ මානික ඔයා ඔය විදියට තට්ටු දානවනම් මං ජීවිත කාලෙම  උනත් කැහැ කැහැ ඉන්නම් මා දෙයියො.🙂

"ආ....ආ....අයිම් පයින්... අයිම් පයින්. කැක්හැහක්"

මාත් කැස්ස අමාරුවෙන් නවත්තගත්තෙ මාත් උඩරට කුලසිරිත හැදුන කුමරි බඹසර රකින කුල දේවතාවක් නිසා.උදේ පාන්දර මලයගෙ සරම කඩලා දුවන එකයි.. උගේ අන්ඩර්ගාමන්ට්ස් වලට දිමි ගොටු දාන එකයි ඇරුනම මාත් හෙළ සිරිතට හැදුන කුල කුමරියක්... ඒ උනාට ජයෝන් ඒ සීන් කෝන් දන්නෙ නෑනේ.

ඉංගිරිසි Gura|JJK|✔|Where stories live. Discover now