සෝක්ජින්..
නිහතමානී නැහැ, කොහෙත්ම. එයා කොහොමද මට එහෙම සලකන්නෙ? මම රස්සාවක් නෙ ඉල්ලුවේ.
උද්දච්චයා!
යූන්ගි නොහොත් පියානෝ ශිල්පියා, එයාගෙ නිවසට කිට්ටු කරමිනුයි හිටියෙ. වෙනදාට සෝක්ජින් දුටු පසු ඇතිවන සතුටවත් ඇමරිකානෝ බීමට ඉවසුම් නැති උද්යෝගයවත් වෙනුවට අද යූන්ගිව ලැජ්ජාවෙන් පිරිලා.
වරින් වර හමුවෙන ගල් වලට පයින් ගහන්නත් යූන්ගි අමතක කලේ නෑ. ඒක කේන්තියක් නෙවෙයි, කීයටවත්. එයාට ලැජ්ජයි. පවුලේ කීපදෙනා ඇරෙනකොට කවුරුත් යූන්ගිට එහෙම කතා කරලා නැති තරම්.
.
.
.
.ගෙදරට ගොඩ වුණු යූන්ගි සද්දෙට දොර වහලා දැම්මා. ජින් කතා කරපු විදියට දොර පලිද?
"ඔතන වැඩට නොගියොත්, මම යූන්ගි නෙවෙයි."
♡♡
YOU ARE READING
ᴄʀᴇᴇᴘɪɴ' • sɪɴ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionSomebody said they saw you... The person you were kissing wasn't me!