Crazy over you

451 75 17
                                    

කාමරේ ඇතුලට ආපු ගමන් කාමරේ දොර වහපු ටේ..... යූන් ව දොරට හේත්තු කරලා කුප්ප හිනාවක් දැම්මා......

යූන්ට කොහෙටවත් යන්න බැරිවෙන විදිහට ටේ යූන්ගෙ දෙපැත්තෙන් අත් දෙක තියාගත්තා.

🐯Hello මිස් යූන්...... දැන් තමුසෙට මට අහුවෙලා ඉවරයි ! මගේ සෙල්ලම්බඩුවක් වෙන්න ලෑස්ති වෙන්න එහෙනම්.... සදහටම.....

ටේ යූන් ගෙ මූනට එබිලා එහෙම කිව්වෙ කෙල්ලව ටිකක් බය කරන්න හිතාගෙන.....

ටේ මෙහෙම කියනකොට යූන් ටේගෙ මූන දිහා බලාගෙන හිටියෙ තමන් කන්න ආසම කෑමක් දිහා පෙරේත විදිහට බලන් ඉන්නවා වගේ.

🐯මොකද තමුසේ නිකම් කන්න වගේ මගේ මූන දිහා බලාගෙන ඉන්නෙ ? බය උනාද ? ටේ කට කොනකින් හිනාවක් දැම්මා.

🐷මට කන්න ඕනි...... යූන් හෙමීට කිව්වා.

🐯මොක්ද්ද කිව්වෙ ?

🐷මට තමුසෙව කන්න ඕනි !

කියල හයියෙන් කෑ ගහපු යූන් ටේගෙ බෙල්ලෙන් අල්ලගත්තා. ඊට පස්සෙ ටේව kiss කරන්න පටන් ගත්තා.... kiss කිව්වට මේකි ටේ ගෙ lip දෙක හරිම soft විදිහට හපන්න පටන් ගත්තා.... ටේ කොහොමත් hardcore වලට කැමතී. මීට කලින් කිසිම කෙල්ලෙක් ටේ ඉස්සරහා මේ විදිහට බය නැතුව හැසිරිලා නෑ..... මෙච්චරවෙලා control වෙලා හිටපු ටේගේ රතු කට්ට පැන්නා.... යූන්ව අරගෙන තමන්ගෙ ඇඟට තද කරගත්ත ටේ ට දැනුනෙ අමුතුම feeling එකක්..... ටිකෙන් ටික ටේ ගෙ අත් දෙක යූන්ගෙ ඇඟ දිගේ පහලට යනකොටම.....

ටක් ! ටක් !

🐰Mr. Kim Taehyun මම ඇතුලට එන්නද ?

හත්තික්කෙ කුකී....... !

යූන් ව ක්ෂණිකව ඇඳ උඩට තල්ලු කරපු ටේ........ ටක් ගාලා දොර ඇරියා.

🐰ආහ්.... ඔයාලා දෙන්නම ඉන්නවද?

ටේයි එයාගෙ වෙන්න wife යි දෙන්නම එකම කාමරේ ඉන්නව දකිද්දි කූකි ට දුක හිතුනෙ නෑ කිව්වොත් මම තිරිසනෙක්. හිත වාවගෙන මූනට බොරු හිනාවක් apply කර ගත්තු කූකි...

🐰Hello madam ! nice to meet you. Im taes manager Jeon junkook

ඇඳට වැටිච්ච වේගෙට මොකද උනේ කියල හිතා ගන්න බැරුව හිටපු යූන් ඇදෙන් නැගිටලා කූකි ලඟට ආවා. කූකීගේ උඩම තියෙන කෙස් ගහේ ඉඳලා සපත්තුවෙ අඩිය දක්වාම තුන් පාරක් ඉලපු යූන් ටික වෙලාවක් කූකීගෙ මූන දිහා බලාගෙන හිටියා......

Burning Hearts ✔️Where stories live. Discover now