Begining of a bloody revenge

361 50 4
                                    

🐷එ්යි යුන්ගියාාාහ්........ කොහෙද යන්නෙ ? මාවත් එක්කන් යන්න අනේ..... ඇයි දැන් මාව එපාද ඔයාට ? යූන් බක බක ගාලා හිනාවෙන ගමන් කෑ ගහල ඇහුවා.

🐯ආන්... දැක්කනෙ දැක්කනේ අංකල්, සත්‍ය ප්‍රේමයේ බෘංග රාජයා චුත වෙලා ගිය අපූරුව !

යූන්ගෙ අප්පටත් වස චාටර් එක ඉතිම්......

🥸යූන් ඇත්තටම මම සීයා කෙනෙක් වෙන්නද යන්නෙ ?

පිස්සුද අප්පා........ ඒක මේ යුන්ගිව චෙක් කරන්න කුකී කරපු වැඩක් ! යූන් අමාරුවෙන් හිනාව නවත්තගත්තා.

ඔන්න දැං යුංගිගෙ ප්‍රශ්නෙත් අහවරයි !

කාලය වේගෙන් ගත වෙලා ගියා. මේ තුන්දෙනා ආදරෙන් වෙලුනා. තුන්දෙනාම දැන් පදිංචි වෙලා ඉන්නෙ යූන්ලගෙ ගෙදර. කුකීගෙයි යූන්ගෙයි වැඩේ රණ්ඩු වෙනවා යාළු වෙනවා....... ටේ තමයි රණ්ඩු බේරන්නෙ. ගොඩක් දවස්වල රෑට මේ ගෙදරින් අමුතු අමුතු සෙස්සි ශබ්ද ඇහෙනවා. තුන්දෙනා හරිම සතුටෙන් ජීවත් වෙනවා.

එදා මිස්ටර් ටේට ගොඩක් බිසී දවසක් උනා. ටේ බිසී කියන්නෙ අනිත් දෙන්නත් බිසීනෙ ඉතිම්. තුන් දෙනත් එක්ක එකතු වෙලා පහුවෙනිදා තියෙන ඩග්ස් ඩීල් එකට ඕනි කරන ඩොකියුමන්ට් ලෑස්ති කරනවා. වෙලාව රෑ 10 ත් පහු වෙලා.

🐯මේහ් යූන්, ඔය එතන කබඩ් එකේ උඩම තට්ටුවෙ තියන සමනල වර්ණ ෆයිල් එක අරන් දෙන්න පොඩ්ඩක්. ටේ ෆයිල් ගොඩක් මැද්දෙ හිර වෙලා හිටපු යූන්ට කිව්වා.

යූන් ඇඳන් හිටියෙ කොට සකර්ට් එකක්...... උස මදි නිසා ඉස්සි ඉස්සි ෆයිල් එක හොයනකොට ස්කර්ට් එක පස්ස ගාවටම ඉස්සුනා. ඕක ටේ දැක්කොත් එහෙම දැන්මම ගෙදර යන්න වෙන්නෙ නෑ කියලා කුකීට තේරුණා. එක නිසා කුකී ගිහිම් යූන්ගෙ පිටිපස්සෙන් හිට ගත්තා.

🐷මොකද බලාගෙන ඉන්නෙ මේක අරන් දෙනවකෝ.......

🐰එහෙම නිකන්ම උදව් කරන්නෙ නෑ, ඒවට ගෙවන්න ඕනි.

🐷හරි ඕනි නෑ..... මමම ගන්නම්. යූන් ගිහිල්ලා එයාගෙ පුටුව තල්ලු කරගෙන ඇවිත් රාක්කෙ ගාවින් තියලා ඒක උඩට නැංගා.

🐯අර අතන කෙරවලේ තියන එකත් ගන්නවකෝ.... ඔය නිල් පාට එක ....... කර කර හිටපු වැඩේ නවත්තපු ටේත් එතනට ආවා.

Burning Hearts ✔️Where stories live. Discover now