Is everything ok now ?

374 60 8
                                    

ඇත්තටම වෙලා තිබ්බෙ.... තිබ්බේ...... ටේ හිතපු දේ





















නෙවෙයි !

Wedding dress එක පිටින්ම bath tub එකට බැහැලා යාන්තම් මූන විතරක් පේන තරමටම වතුරේ ගිලිලා බාගෙට මැරිච්ච zombie කෙනෙක් වගේ හිටපු යූන්ව දැක්කහම ටේ ෂොක් වුනා.

මේ කෙල්ල නම් මනුස්සයෙක් වෙන්න බෑ. මොන විකාරයක්ද මේ ? පොඩ්ඩක් එහා මෙහා වෙන්න බෑ පිස්සු නටනවනේ ඉතිම්.... අලි කෝලම්....

යූන්ට දෙතුම් පාරක් කතා කරත් ඇස් ඇරියෙ නැති නිසා ටේ කුකීට එන්න කිව්වා. කුකී ආවට පස්සේ උරහිස් දෙකෙන් අල්ලලා හොලවලා කනට හූ කිව්වත් එක්ක. එත් මේකි ඇහැරුනේ නම් නෑ.

🐰මේයාට සිටිය නැති වෙලාද කොහෙද ටේ....

🐯දැන් අපි මොකද කරන්නෙ ? ආහ් පොඩ්ඩක් ඉන්නවකො බලන්න...

කුකීගේ සාක්කුවෙ තිබ්බ පෑන ගත්ත ටේ පුළුවන් තරම් හයියෙන් එකෙන් යූන්ගෙ උරිස්සට ඇන්නා !

ඒ පාර නම් කෙල්ලට සිහිය ආවා.... කටවලුත් බාගෙට ඇරගෙන තමන් දිහා බලාගෙන හිටපු ටේයි කුකීයි දෙන්නා දැකලා යුන් හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා....

🐷මොකද මේ ?...... ආහ් ඔයාලා බය උනාද ? මට පොඩ්ඩක් නින්ද ගියානේ...... ආහ් ටේ, ඔම්මා කිව්වා ඔයාට හදිස්සි deal එකක් settle කරන්න යන්න උනා කියලා..... ඔයාලා දැන්ද ආවේ ?

කිසිම දෙයක් නොවුන ගානට කතා කරන යූන්ව දැක්ක පාර ටේව පිච්චෙන්න පටන් ගත්තා.

🐯යූන් ! මම තමුසෙට තව විනාඩි 5 දෙන්නම්..... ඉක්මනට ඇඳුමක් දාගෙන ගෙදර යන්න ලෑස්ති වෙනවා.....

ටේ ඇඳට වෙලා ඉඳගෙන ෆොන් එක ඔබනවා. කුකී පුටුවක ඉඳගෙන ටේ ව රසවිඳිනවා. බාත් රූම් එකෙන් එලියට ආපු යූන් කෙලින්ම ඇවිත් ඉඳ ගත්තෙ ටයිල් පොලව ටේ ගෙ කකුල් දෙක ගාව.

🐯ඒයි ! මොකද ඒ පාර වෙලා තියෙන්නෙ ?

🐷ඒ පොඩි උදව්වක් කරනවකෝ...... කවදාවත් නැතුව යූන් හරතල් වෙන්න පටන් ගත්තා.

🐯මට බෑ මම බිසී...... ටේ ඔරවලා අහක බලා ගත්තා

🐷ආහ් හරි එහෙන්ම්, බනී ඔප්පා මගේ මේ කොන්ඩෙට ගහල තියෙන කටු ටික ගලවගන්න මට පොඩි help එකක් දෙනවකො.......

Burning Hearts ✔️Where stories live. Discover now