Cold war

301 65 7
                                    

ටේ ටත් කලින්ම යූන් ගිහිම් කාර් එකට නැංගා. හැබැයි ගෙදර යනකන්ම එක වචනයක්වත් කතා කරේ නෑ. කුකී එහෙන්මම office එකට ගියා. ගෙදර ආපු ගමන් ටේ ගෙ ඔම්මා දූවගෙන ඇවිත් යූන්ව බදා ගත්තා.

😁කොහෙද මැණික අතුරුදහන් වෙලා හිටියෙ....... අපි කොච්චර බය උනාද ? ආහ් !

🐷මම අලුත් හස්බන්ඩ් කෙනෙක් හොයන්න ගියා නැන්දම්මෙ...... කියපු යූන් කටත් ඇද කරලා ගස්සගෙන කාමරේට ගියා.

ටේ ත් යූන්ගෙ පස්සෙන්ම කාමරේට ගියෙ පොඩ්ඩක් කතා කරන්න හිතාගෙන. හැබැයි ටේ ඇතුලට යන්න හදනකොටම යූන් ඩෝං ! ගාලා දොර වැහුවා. විනාඩි 10 විතර පස්සෙ තඩි ඇඳුම් බෑග් එක්කුත් උස්සගෙන යූන් ටේගෙ ඇඟෙත් හැප්පීගෙන යන්න ගියා.

🐯ඒයි..... ඒයි යූන් ! ඒ පාර කොහෙද යන්නෙ ?

🐷මම යනවා. තමුසෙගෙ ජීවිතෙන් සදහටම යනවා. ඒකනෙ ඕනි උනේ නේද ?

🐯ඒ....ඒක ඒක misunderstanding එකක්.

කියපු එක ඇහුනෙ නෑ වගේ යූන් ගිහිල්ලා නවත්තගෙන හිටපු ජිමින්ගෙ කාර් එකට නැංගා. ටේත් වැඩේ අතැරියෙ නෑ. යූන්ගෙ පස්සෙන්ම ගියා. ජිමින් යූන්ට අපාර්ට්මන්ට් එකක් අරන් දීලා. දැන් එයා එකෙ තමා ඉන්නෙ. ටේ පස්සෙන් එනවා කියලා යූන් දැක්කෙ නෑ එක නිසා කලබල නොකර ටේ ආපු විදිහටම ආපහු ගෙදර ගියා.

🐰ඇයි ඉතිම් ඔයා යූන්ගෙ ගෙදර ගියෙ නැත්තෙ ?

🐯මම ගිහිම් එයාට මොනාද කියන්නෙ කියනවකො......

🐰සමාවෙන්න කියන්න.

🐯පිස්සුද, මට බෑ...... මට ලැජ්ජයි අනේ ඕවා කියන්න.

🐰බබා මේ අහන්නකො, වැරැද්දක් උනාම සමාව ගන්න ඕනි....

🐯මට බෑ...... බෑ කිව්වම බෑ....... කොහොමත් යූන්ට එන්න වෙනවා මාව හොයාගෙන...

🐰ඒ මොකෝ.....

🐯එයාට office එන්න වෙනවනේ...... job එකක් නැතුව තනියම ජීවත් වෙන්න බෑ නෙ...













එහෙම හිතාගෙන හිටියට යූන් ආවෙ නෑ. දවසක් දෙකක් තුනක් බැලුවා. ඒත් යූන් ආවෙ නෑ. ටේ ගෙ කෝල් ආන්ස්වර් කරන්නෙත් නෑ. හැබැයි කුකී එක්කනම් වෙනදටත් වඩා හොඳට යූන් කතා කරනවා. දැන් කුකී ඉස්සර වගේ නෙමෙයි පුළුවන්තරම් ටේව මගහරින්නමයි හදන්නෙ. Office ආවත් කතා කරන්නෙම නැති තරම් වෙනදට හුරතල් වෙවි ටේගෙ අස්සෙම රිංගගෙන හිටපු එකාට මොකද මේ වෙලා තියෙන්නෙ කියලා ටේ නිතරම කල්පනා කරා.








Burning Hearts ✔️Where stories live. Discover now