Part 0.3

219 26 17
                                    

*මාස තුනකට පෙර *

 අහ් ඔව් සීයා කියන්න. නෑ මම තාම ඇදේ .

 හ්ම්. අද ඔහෙ වැඩට අලුත් කෙල්ලෙක් එයි . ඉස්සර හිටියා වගේ ගැනූ නම් නෙමෙයි. ඔය කෙල්ල හොදට ඉගෙන ගත්ත කෙල්ලෙක්. ඉගෙන ගන්න ම තමයි සල්ලි හොයන්න ගෙවල් වල වැඩවලට යන්නේ. අපෙ ගොඩක් දුරින් නෑදෑ වෙන කෙනෙක්.

 හ්ම් හරි සීයෙ . ආවාම මම බලාගන්නම්කො .

 හේෂ් තමුන්ව බලාගන්නයි මම ඒ ළමයාව එවන්නෙ . නැතුව එයාව බලා ගන්න නෙමේ.

 හරි හරි සීයෙ මම තියනවා . 

Yenulis' Diary

 Day 01

 අද මම බංගලාවේ වැඩ කරන්න යන පලවෙනි දවස. හිතට ටිකක් බවයි. ඒ උනාට මගේ අම්මාව බලා ගන්න මම ඉගෙන ගන්න ඕනේ. කොහොමහරි මම මේක කරනවා. Fighting yenu .... අදට නිමි .

හේෂ් මෙන්න අර කෙල්ල ඇවිල්ලා. එන්න ඇතුලට. ඉන්න මම හේෂ්ට එන්න කියන්නම්..

 හරි අයියේ. 

අහ් අයියා ලු හාකො. ලිම් සිනාසෙමින් තරප්පු පෙළ නැග ගියේ හේෂ්ව කැදවාගෙන ඒමේ අරමුණෙන්.

 යෙනුලි තමාටම මුමුණමින්,
හප්පා මෙහෙ ලොකු. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. අර මට කතා කරපු කෙනා ගෑනු ළමයෙක් ද . අපොයි ඒක තමයි මම අයියා කිව්වා මං හිනා උනෙ .
ආව්ස් බ්ලැක් රෝස් නෙ මෙ හම්මො හැම තැනම. මම අදමයි මෙච්චර මල් දැක්කේ.


 මල්වලට තිබුණු ආසාව නොදැනිම මලක් අතට ගන්නට යෙනුලි තැත් කළෙ සිනා මුසු මුහුණින්.
 ඒ මුහුණ වික්ෂිප්ත වීමට ගත වුයෙ සුළු කාලයකි.

 
රෝස මල අතැතිව සිටි යෙනුගෙ අතින් තරමක් තදින් අල්ලාගෙන සිටියෙ හේෂ්.

 ආආආආ මෙයාගෙ සතුට . ඔයා බ්ලැක් රෝස් වලට ආසයිද ?

 රෝස මල සමඟ අසල බිත්තියට යෙනුලිගෙ අත තද කරමින් ඇයට හේෂ් ලං වුනෙ ලගින් සිටි යහළුවන් ද පුදුම කරමින්.
 ඒ හේෂ් මොකද බං ඔය වෙලා තියෙන්නේ කවදාවත් නැතුව
 පසෙකට වූ හේෂ්.. මොකුත් නැහැ.

 රුබී මෙයාට රෑම් එක පෙන්නන්න. හ්ම් යන් . 

ඔයා යෙනුලි නෙ. හේෂ්ගෙ grand papa අපිව අද උදේ ම දැනුවත් කලා ඔයා එනවා කියලා.

ඔව් . මම යෙනුලි 

අදට ඔහොම ඉදලා ඔයා හෙට ඉදන් වැඩ පටන් ගන්න. මම හිතන්නේ ඔයාව එවන්න ඇත්තේ ගෙදර වැඩ කරනවා ට වඩා හේෂ්ව බලා ගන්න. 

හ්ම් ඔව් ලොකු මහත්තයා මට ඒ විස්තර කිව්වා. 

The next morning** 

Yenulis' diary 

Day 02 

මෙයාලා හොදයි හැබැයි ටිකයි. ටිකක් තේරුම් ගන්න අමාරු කට්ටියක්. එක වෙලාවකට හොදට කතා කරනවා. අනෙක් වෙලාවට සර් කියලා නොකිව්වත් බනිනවා. මහ පිස්සො රැළක් හුම්. ඒ උනාට හේෂ් ඊයෙ කරපු දෙ අනෙ මන්ද . හොද වෙලාවට කලින් හිටපු නැනී මට මෙයාලා ගැන විස්තර ටිකක් කිව්වෙ. මම වෙන්න ඇති හේෂ්ව බලා ගන්න ආව කියුට් පොඩි ලස්සනම නැනී..හුහ් නැනී කිව්වා ම වයස පාටයි . ටිකක් බයයිත් එක්ක . මට එයාව බබෙක් වගේ නම් පේන්නේ නෑ. අදට නිමි.

උදැසන ආහාරය සුදානම් කර ආහාර ගැනීමට හේෂ්ගෙ යාළුවන් හතර දෙනාම පැමිණි නමුත් හේෂ් පෙනෙන්නට සිටියෙ නැත.

 ඔයා හේෂ්වද බලන්නෙ කෙල්ලෙ ? සෙයොන් විමසුවේ කට කොනින් සිනා සෙමින් ය.
 එයාට උදේට කෑම එක ගිහින් දෙන්න ඕනේ ළමයො . සොයොන් කිවෙ කෑමවල රස බලමින්.

 අහ් එහෙමද හරි සර් මම ගිහින් දෙන්නම්.

 මට සර් කියන්න එපා. සෙයොන් කියන්න.

 පිගානකට කෑම බෙදමින් යෙනූ මෙසේ සිතුවාය. ( එක්කෙනෙක් සර් කියන්න ලු . අනිත් මනුස්සයා නම කියලා කතා කරන්න ලු. දැන් හේෂ්ට කෑම ගිහින් දෙන්න ලු. )
 තරප්පු පෙළ නගිමින් ( මොනා නැතත් මට පිස්සු හැදෙයි කියලා නම් විශ්වාසයි. කමක් නෑ ඉවසමු යෙනූ fighting.......)

හේෂ්ගෙ කාමරයට තරමක චකිතයකින් යුතුව ඇතුළු වූ යෙනූලි.
 කෝ දැන් මෙයා.?

 අසල තිබු මේසය මත කෑම පිඟාන තැබූ යෙනූලිගෙ සිරුරම සීතල කරමින් පිටුපසින් ඇවිත් හේෂ් ඇයව බදාගත්තෙ යෙනූ ඇද සිටි ගවූමෙ බද පටියද ලිහිල් කරමින්. 

අහ් සර් මම ඔයාට කෑම ගෙ ගෙනාවා. මොකද මේ මාව අතරින්න. 

යෙනූලිගෙ කන අසලින් තොල් පෙති තබා මට හේෂ් කියන්න
 ( ඒ සැරේ මෙයත් ආආආආආආආආආ මාව හිර වෙලා) 

යෙනුලි තමා දෙසට හරවා හේෂ් ඇයගේ බියෙන් වෙව්ලමින් තිබූ තොල් වලට බර වුණි.

**hey Reader babies if you like my story , vote and comment **
**see you guys **

BLack ROseWhere stories live. Discover now