Chapter 3

30 6 63
                                    






Suho ඇතුලු කට්ටියගෙන් කනක් ඇහිලා ඉන්න බැරිකමට chanyeol ta සිද්ද උනා soyun ව එයාලගෙ office එකට එක්ක යන්න....

🌹අන්‍යොසේයෝ...

🐻දේ අන්‍යෝසේයො soyunshi....

🐥හුග දවසකින් නේ මෙහෙමවත් හම්බුනෙ...

🐸ඒකනෙ මේ yola හිටියට වැඩක් නෑ කොච්චර කියනවද එක්ක්න් එන්න කියල ඔයාව...

🐯මට වෙන වැඩ තියෙනවා...

🐥ඒකනම් පේනවා...

🐰මන්  අපේ Soyunට බොන්න මොනාහරි අරන් එන්නම්...

🌹නෑ ඒකට කමක්නැ..කරදර වෙන්න එපා සුහෝ ඔප්පා...

🐰ඔප්පා...??

🌹ඔහ් මියානෙ...

🐰අනී..ඒම කතාකරන්න..

🌹දේ...

🐰සෝයුන් ඔයා මොනාද කන්නෙ අපි දන්නැති.....🤔

🌹ඈ...මන්..

🐰දේ...ඔයා තවත් ලස්සන වෙලානෙ.. කියෝප්තා..

🐯පුෆ්..උබල ඔක්කොම ගිහින් ඇස් පෙන්න ගනියව්...

🐰උබට පින නෑ මෙච්චර ලස්සන කෙල්ලෙක් බැදපන් බැදපන් කියලා අප්ප බල කරද්දිත් බෑ කියන්නෙ... 😂😂👍

🐯ඉතින් ඔච්චර ඕනනම් උබ බැදපන්කො... 😂👍

🐰ඇත්තටම හාද... soyun shi කැමතිනම්......

🐥කරුනාකරලා කට වහන් ඉන්නවද සුහෝශී...

🐰දේ...

🐥thank you

🐯ආශ් .. දැන් උබලා වැඩ කරන්නැද්ද...ආයෙනම් මේ කෙල්ලව මේකට ගෙන්නන්න කියන්න එපා...මට මෙතන හුරතල් වෙවී උබලවත් හුරතල් කර කර ඉන්න් වෙලාවක් නෑ ... 😒

🐥Hyung මන් soyun ත් එක්ක යන්නද evidence report ගන්න...

🌹ඇහ් මේ මන්..?

🐯ආහ් ..ලොකු දෙයක්...අනේ පුලුවන්නම් ආයෙ එක්ක එන්න එපා සේහුනා...ඔය යන දිහාකින් දාගෙන පලයම්...👍

🐥කජා soyunshi..

Soyun ගිය එකට chanට බැන බැන ආපහු කට්ටිය කට්ටියගෙ වැඩ වලට ගියා

Sehunui soyunui දෙන්න evidence report අරගෙන ඒ වැඩ ඔක්කොම කරලා යන්න හැදුවා...

🐥Soyunshi...ඔයා කාලද දවල්ට...

The Common Denominator 💥❣️Where stories live. Discover now