chapter 4

28 4 14
                                    

චැන්‍යොල් office එකෙ වැඩ ටිකක් කලින් ඉවර කරලා හොද සිහියෙන් ගෙදර ගියෙ සෝයුන්ගෙන් baekhyun ගැන විස්තර ටික්ක් දැනගන්නත් එක්කයි

🌹අද කලින්

🐯 හ්ම්ම්

🌹coffee එකක් හදන්නද

🐯එපා... අය්යා කතා කරේ නැද්ද

🌹නෑ..එයා ඉදල හිටලා තමා කතා කරන්නෙ අනේ...අය්යා ගැන අහන්නද තකහනියෙ ආවෙ... ඒ උනාට වැඩක් නෑ... මන් එයා ගැන කියන්න දන්නැ..

🐯මරු නන්ගිලා... මන් ආවෙ වෙන වැඩකටත් එක්ක...ලෑස්ති වෙලා එන්න යන්න...

🌹කොහෙද

🐯dress එකක් බලන්න

🌹මොන

🐯wedding dress එකක්

🌹ඒ මොකටද..

🐯මට අදින්න...

🌹ඔයා ඇයි dress එකක් අදින්නෙ

🐯මොලයක් නැද්ද යකෝ මට නෙවෙය් ඔයාට...අප්පා කිව්වා...මට කරන්න දෙයක් නෑ...මන් කාර් එකේ ඉන්නම්

🌹ඒත්.. ඇයී දැන්මම ඕවා wedding එකට දවසක්වත්  නෑනෙ තාම...

🐯මගෙන් අහන්නෙපා අප්පගෙන් අහගන්න...මන් යනවා...

🌹ඒත්....

මේ මනුස්සයා ඇත්තටම වචනෙ රකිනවනේ...අද මට හොදට කතා කලා මරු හැබැයි...

@store

මේවා තමා මිස්ස් දැන් තියෙන අලුත්ම designs...මැඩම් එකක් select කරගන්න අපි fit on වලට උදව් කරන්නම්... fit on කරලා මහත්තයටත් පෙන්නලා select කරගන්න...

🌹දේ...

🐯සොයුන් මේක...

🌹ඒක හරියන්නෑ නෙ අනෙ..

🐯එහෙනම් මේක...

🌹ඒක ලොකුයි...

🐯මේක...මේක හොදයි...ඉක්මන් කරන්න මට

🌹හ්ම්ම් ඒක නම් හොදයි තමා...

🐯හ්ම් .fit on කරන් එන්න ගොඩක් වෙලාව ගන්නෙපා ..😶

🌹හරී...

Soyun fit on කරන් එලියට ආවා.. ඇත්තටම සෝයුන් හරිම ලස්සනයි ඒ wedding dress එකට එයා හරිම කියුට් හරිම ලස්සනයි.. ඒ ගවුමත් සුදු පාට charm ගවුමක්.. දකින ඔනි කෙනෙක්ට දැන්ම ගිහින් වෙඩින් එකක් ගන්න  තරන් හිතෙන ලස්සනක් තිබ්බා සොයුන්ගෙ...

The Common Denominator 💥❣️Where stories live. Discover now