Chapter 6

21 3 5
                                    

Soyun එනකල් බලන් ඉදලා බලන් ඉදලා chanyeol ට දන්නැතුව sofa එකේම නින්ද ගිහින්..එයා එක පාරටම ඇහැරුනේ phone eke ringintone එකට...එයා phone එක answer කරත් එයාට අහන්න ලැබුනේ එයා හීනෙකින්වත් හිතපු දෙයක් නම් නෙමේ... 😐😐

Chanyeol pov

"Hello seoul police station එකෙන් කතා කරන්නෙ.. මේ byun so yun ගෙ පව්ලෙ කවුරුහරිද..."

"ඔව්.. ඒත් ඇයි.. එයාට මොකක්වත් කරදරයක් නෑ නේද... මොකක්ද උනෙ.."

"ආ එයාට කරදරයක් නම් නැ හැබැයි අපිට කරදරයක්.. එයා drinks අරන් පාරෙ ඉද්දි තමා අපි එක්කරගෙන ආවෙ.. ඇත්තටම අපිටත් එයාව පාලනය කරන්න බැ පුලුවන්තරම් ඉක්මනට ඇවිත් මෙයාව එක්ක යන්න ප්ලිස්..."

ආශ් මේ කෙල්ල නම්...😖

මන් පුලුවන් තරම් ඉක්මනට station එකට ගියෙ මොනවා කරගනද බලන්න.. ඇතුලට යද්දිත් එයා හිටියෙ මේසයක් උඩ ඉදගෙන

"Yah so yun..."

මන් කෑ ගැහුව පාර soyun හැරිලා බැලුව..හොදටම මත් උනු ඇස් දෙකෙන් බලලා වෙරිමරගාතෙ කෑගහන්න ගත්තෙ මගේ දිහාට ඇගිල්ලක් දික් කර කර

"අනේහ්...Mr.Park Chanyeol ඔයා ආවද?? 🥺🫤"

එහෙම කියලා එයා හැරුනෙ එතන හිටපු පොලිසියෙ කෙනෙක් පැත්තට...

"Ajusshi, ajusshi ඔයා දන්නවද අර අතන ඉන්න මනුස්සයා... ඒ මනුස්සයා කොයි තරන් නරක කෙනෙක්ද කියලා...."

එයා ඒ පොලිසියෙ කෙනාගෙ අතින් අදින ගමන් කියවනවා. ආහ් කව්ද මෙයාට බොන්න දුන්නෙ දෙවියනේ...

"Ajusshi...ඔයාලා පොලිසියෙ වැඩ කරනවා කිව්වා නේද...please arrest him.. ඔය මනුස්සයා ඔහොම හිටියට හොද කෙනෙක් නෙමේ... හොද මනුස්සයෙක් නෙමේ අපරාදකාරයෙක්....😭😭 "

එහෙම කිව්වම මුලු police station එකේ ඔක්කොම මගේ දිහා බැලුවෙ නිකන් මන්කොල්ලකාරයෙක් දිහා බලන විදිහට. මන් ඔලුව දෙපැත්තට වැනුවෙ ඒම මොකුත් නැ කියන්න..

Policeman - soyun sshi... පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න එයා මොන වගෙ දෙවල්ද කරන්නෙ.. මොන වගෙ අපරාදද...?

"එයාද...එයා මගේ හිත හොදටම බින්දා ahjussi... අනී..මන් අහන්නෙ කොහොමද එයා මාව අදුනගන්නැත්තෙ..., අනික ඔය මනුස්සයට හිතක් කියලා එකක් නෑ.. එයාට වෙන girl කෙනෙක් ඉන්නවනම් ඇයි මාව මැරි කරන්න ... අම්... කැමති උනේ...?? අනී වේඒඒ....???"

The Common Denominator 💥❣️Where stories live. Discover now