5 Years Ago
***Breaking News***
"අද දින එනම් 2019/07/02 දින Seoul දුම්රිය ස්ථානය අසලදී වයස 18 වන දැරියකගෙ මල සිරුරක් පොලීසිය විසින් සොයාගෙන ඇත. මැය පාසල් අමතර ඉගැන්වීම් නිමවී නිවස බලා යන අතරතුරදී ඝාතනය සිදුකර ඇති බව සොයාගෙන ඇත.. මලසිරුරෙ අනන්‍යතාවය තහවුරු උවද එය පිලිබදව හෙලි නොකර සිටින බවට ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් ඉල්ලිමක් සිදු කර ඇත.. මෙම ඝාතනයද Brain Cutter නම් මනෝව්‍යාදික දාම ඝාතකයාගෙ ඝාතන මාලාවෙ තවත් එක් ඝාතනයක් බව පොලීසිය විසින් අනාවරනය කර ගෙන ඇත.. මිට පෙරද මෙම ඝාතකයාගේ ඝාතන 23 අතර පාසල් ලමුන් තිදෙනකු අඩංගු අතර ඝාතකයාගෙ අනන්‍යතාවය හෝ ඝාතන සදහා මුල් වූ හේතූන් තවමත් අනාවරනය කර ගැනීමට පොලීසියට හැකියාව ලැබී නැත..."
Media
"Soo පරීක්ෂක තුමනි, මේ තරන් ඝාතන සිද්ද වෙලත් තවමත් ඝාතකයා ගැන හොයාගන්න බැරි වෙලා තියෙන්නෙ ඇයි? මෙච්චර කල් පොලීසිය ඇස්කන් වහන් මොනවද කලේ ??"
"අපි අපේ උපරිමය කරනවා. මෙ ඝාතනයන් හිතන තරන් ලේසියෙන් අදුනගන්න බැ. ඔවුන් සාක්ශි සියල්ල විනාශ කරනවා.. Brain Cutter ව අපි ඉක්මනට අල්ලගන්නවා කියලා අපි මහජනතාවට පොරොන්දු වෙනවා. ස්තුතියි..."
"පරීක්ශක Soo තව එක ප්‍රශ්නයක්.. තව එක ප්‍රශ්නයක්...............""
පරීක්ෂක Soo මීඩියා වලට උත්තර දෙන එක නවත්තලා එතනින් යන්න ගිය..
Back to present
🐰යා... නැගිටිනවා මිනිහො.. අද මෙහෙට වෙලා ඉන්නද හදන්නෙ..
🐻ආශ් උබ මේ කරන වැඩෙ තෙරුම මොකක්ද කියපන්.. හැමදාම කනමදයා වගේ බීගෙන මේක අස්සෙ වැටිලා ඉන්නෙ..
කායි කෑගහන්නැතුව මෙතනින් පලයන්කො මගුල..
🐰ඇයි උබ මෙහෙ ඉන්නවද අද රෑ එතෝට... නැගිටපන්.. කායි මූව උස්සපන් බන්
සුහො හියුන් මට ඇවිදින්න පුලුවන්..
🐰පුලුවන්නම් නැගිටලා වරෙන්කො වද දිදි ඉන්නැතුව..
හියුන්න්..ම්...මන් කොහොමහරි ඌව හොයාගන්නවා හියුන්.. එදා වගේම අදත් ඕනි ඒක...
YOU ARE READING
The Common Denominator 💥❣️
Aventureඝාතන ගොඩකට මුල් වූ මනෝව්‍යාදික දාම සාතකයකු සොයා යන ඔහු වටා ගෙතුනු කතාව 💥👊❣️