" මොකද බන් තමුසෙට වෙලා තියෙන්නෙ ? ආවෙ වෙලේ ඉදන් රවනවා.උබට මාව පේන්නෙ උබේ ex කෙනෙක් වගේද ? "
ජන්කුක් එහෙම අහන ගමන් ටේගෙ ඉස්සරහින් ඉදගනිද්දි හෝසොක් ඇවිත් ටේ ගාවින් ඉදගත්තා .
" උබත් එක්ක මගෙ කතා නෑ."
" මේ මනුස්සයට යකෙක් වැහිලද හ්යුන් ? "
" ඔව් ඔව් මට තමා දැන් යකා වැහිලා ඉන්නෙ.එතකොට ඔක්කොම හොරෙන් කරලා.අඩුම ගාණෙ වටිනවා නේද මට වෙඩින් කේක් එකෙන් චූටි කෑල්ලක්වත් දුන්නනම්. "
" වෙඩින් කේක්ද ඔනේ.කිව්වනම් මන් ගෙනත් දෙනවනේ කඩෙන් අරන්."
" තියාගන්නවා තමුසෙගෙ කේක් අර තාරාව ජපන් ගිය ගියානම් තාම එකපාරක් ආවෙ නෑ.එතකොට කොරියාව ඉන්න මහලොකු යාලුවා හැමෝටම හොරෙන් මගුල් කලා. උබල වගේ යාලුවො හොදයි පොල් පිත්තෙන් කපාගන්න.මදැයි උබේ දෙවෙනි මනමාලයා වෙන්න හීන දැක්කා.දැන් ඉතින් ඔක්කොම ඉවරයි."
" මගෙ වෙඩින් එක.දැන්නම් ශුවර් උබට කලින් ලාවට පිස්සු තිබ්බෙ ටේ දැන්නම් හොදටම පිස්සු .😂😂😂😂.
කූල් වෙන්න මොනාහරි දෙන්නද මචන් 😂😂😂🤣🤣🤣 "" පුලුවන්නම් දීපන් මට වහ ටිකක්.😤😤😤😤 "
" පොඩ්ඩක් ඉදහන් බලන්න තියෙනවද කියලා 🤣🤣🤣🤣 "
ජන්කුක් ටේහ්‍යුන්ව ජෝක් එකට ගනිද්දි හෝසොක්ට වුනේ හිනාව තද කරන් ඒ දිහා බලාගෙන ඉන්න.
" උබ අඩුම ගානෙ ජීහාටවත් කිව්වද ? ඔයාට කියන්න හ්යුන් ඉස්සරහ මොනාද දන්නවද මෙයා ජීහා ගැන කිව්වෙ."
" මොනාද දැන් මන් ගැන කිව්වෙ එයා 🤭🤭🤭 "
ජිහා රූම් එකේ ඉදන් ඇවිත් ජන්කුක් ගාවින් ඇවිත් ඉදගන්න ගමන් එහෙම ඇහුවෙ ටේහ්‍යුන්ගෙන්.ජීහා ටේහ්‍යුන්ගෙන් එහෙම ඇහුවත් ටේහ්‍යුන්ට ගාණක් වුනේ කවුද ඒක ඇහුවෙ කියන එක.ඒ වෙලාවෙ හෝබිනම් ජීහා දිහා බලන් හිටියෙ පුදුම වෙලා වගේ.
" මෙයාද ? අම්මෝ බලන්න ඕනේ හයි ස්කූල් යන කාලෙ ඉදන් කියපුව.මන් ජීහාට ආදරෙයි.එයාව විතරමයි මැරි කරන්නෙ.
මූ ඒ කාලෙ කියපුව තමා බලන්න ඕනේ.මන් හිතුවෙ නෑ මේකා ඔයාට එහෙම දෙයක් කරයි කියලා.ඔයාට කියන්න ජීහා 😮😮😮😮."ටේහ්‍යුන් එහෙම කියද්දි තමා කොල්ලා දැක්කෙ ජීහා ඉදගෙන ඉන්නවා.
" ජීහා ඔයා කොයිවෙලේද ආවෙ ? 😮😮😮 ඈ මොනාද මේ ? ඔයා කොහොමද ? ඔයා ප්‍රෙග්නන්ට්."
ටේහ්‍යුන් කෙල්ල දිහා කටත් ඇරන් බලන් හිටියෙ පුදුම වෙලා.
" බලාගෙන මැස්සෙක් යයි.ඇයි මීට කලින් කෙල්ලෙක් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවා දැකලා නැද්ද ? "
" ඒ කියන්නෙ ඔයත් මැරි කරාද ? මුන් ඔක්කොම එකයි.මට නිකමටවත් කිව්වෙ නෑ.මේ ලෝකෙ හෙන කෲරයි දෙයියනේ.😭😭😭😭 කමක් නෑ නෑ කමක් නෑ මන් ඔයාට සමාවදෙනවා .ප්‍රෙග්නට් හින්දා හැබැයි .හැබැයි මේකාටනම් දෙන්නෙ නෑ නෑ නෑමයි."
ටේහ්‍යුන් බොරුවට අඩන ගමන් එහෙම කියද්දි ජන්කුක් ඔලුවට අත ගහ ගත්තෙ ටේහ්‍යුන් අහන දේවල් නිසා.
" අයියෝ ටේ මන් මැරි කරේ නෑ.මැරි කරානම් ඔයාට නොකිය ඉන්නවද ? "
" මැරි කරේ නැද්ද ? එතකොට බබාගෙ අප්පා කෝ.එතකොට කෝ ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ."
" බෝයිෆ්‍රෙන්ඩ් ඔයාගෙ ඉස්සරහ තමා ඉන්නෙ.😌😌😌😌 "
ජන්කුක් එහෙම කියන ගමන් කෙල්ලගෙ අත අල්ලගනිද්දි ටේහ්‍යුන්
" මොකක් එතකොට."
" එතකොට කියන්නෙ බබාගෙ අප්පත් මම තමා.අපි දෙන්න තමා මැරි කරේ නෑ.බබා හම්බවුනාට පස්සෙ මැරි කරනවා.අන්න එදාට උබට වෙඩින් එක කියන්නම්.සොරි බන් අපි මැරි කරේනම් නෑ හැබැයි එන්ගේජ් වුනා.කාටවත් කිව්වෙ නෑ."
" උබ මට කලින් ඉක්මන් වුනේ කොහොමද ? යකෝ එතකොට මම විතරද දැන් ඉතින් අප්පා කෙනෙක් වෙන්න.ජිමින කලින්ම හරි .දැන් උබ.හරියන්නෙ නෑ මාත් ඉක්මනට මැරි කරන්න ඕනේ."
ජන්කුක් එහෙම කියද්දි කෙල්ල ජන්කුක් දිහා බලන් හිටියෙ කොල්ලා කිව්ව දේවල් නිසා.
To be continue .
ඔන්න ඉතින් අද එකක් දුන්නා .😁😁😁.
සරංහේ
Bunny Queen
💜️💜️💜️💜️
YOU ARE READING
* My You || JJK || ( On Going )
Fanfictionඩේගු වල ඉන්න තමන්ගෙ හැල්මොනි බලන්න ගිය ජීහා ආයෙ ආවෙ තනියම නෙමේ.කෙල්ල ආපහු බූසාන් ආවෙ තමන්ගෙ එන්ගේජ්මන්ට් එකට.හැබැයි කෙල්ල ආවෙ මාසෙ දෙකක ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් විදිහට . ඔයාගෙ ඔප්පගෙ බබාගෙ surrogate mother වුනාට පස්සෙ ඔයාගෙ ඔප්පයි ඔන්නියි දෙන්නා ඔය...