"රුවී...රුවී....."
එලියට ගොස් සුකෝපභෝගි වාහනයෙන් බැස ආව mr.prithviraj දැවැන්ත බංග්ලො එකෙ ආලින්දයෙ ඉදන් කැ මෝර දෙන්න ගත්තා
"රාජ්...ඇයි මෙ කැ ගහන්නෙ.මට කොච්චර වැඩද අනෙ..නංගිල එන්න ඉස්සෙල්ල රූම්ස් ටික බලන්න ඕනනෙ"
(රුවිශ්නා ප්‍රිත්විරාජ්)
"කෝ අරූ"
"අරූ ? කව්ද එ ? අරුන් මුන් මෙහෙ නැ.ඉන්නෙ මිනිස්සු"
Mr.prithvirajගෙ ආදරණීය භාර්යාව කියද්දි හොද හුස්මක් අරන් ඇගිලි දෙකෙන් නලල මිරිකගත්ත ප්‍රිත්විරාජ් ආයෙ කතා කරන්න ගත්තා
"මගෙ යකා තව අව්සන්නෙපා.කොහෙද අර්ජුන්"
(රාජව් ප්‍රිත්විරාජ්)
"අයියල මල්ලිලා සෙරම ගියෙ ආව ගමන්ම ඇවිදල එන්න කියල.ඇයි මෙ කේන්තියෙන්"
YOU ARE READING
ප්‍රේම විෂ
Fanfictionපෙම් පූජාසනේ මේ ඔබේ...... ආදර මල් වැල් තබා..... ඇයි පලිගන්න හිත වියරුවෙන්.... මිරිගුවක් සේ තැන තැනා..... 🖤🐍