දෙවන කොටස

356 46 18
                                    

Mahim pov

වෙඩින් එකෙ සේරම වැඩ ඉවර වෙලා රුවිශ්න නෝනා මාව උඩු මහලෙ කාමරෙකට එක්කන් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වෙඩින් එකෙ සේරම වැඩ ඉවර වෙලා රුවිශ්න නෝනා මාව උඩු මහලෙ කාමරෙකට එක්කන් ආවා.හිනාවෙලා මගෙ ඔලුවත් අතගාපු නෝනා යන්න යද්දි මම මෙ විසල් කාමරෙ ඇද මැද තනි උනා.දැන් නම් වෙලාව දහයයි.මම කාමරෙ හැම කොනකටම ඇස් ගෙනිච්චා.බාතෘම් එකට යන දොරක් වෙන්න ඔන කාමරෙ අයිනෙන් තිබ්බා.බිත්තියෙ පදාසයක් වැහෙන්නම අර්ජුන්ගෙ පොටො එකක් තිබ්බා.නැති දෙයක් නැ.මෙ මිනිස්සුන්ට තියෙන්නෙ පුදුම සැපක්නෙ.ඒකට අ...

ක්ලික්...🚪

රූම් ඩෝ එක ඇරෙන සද්දෙට මම ඒ දිහා බැලුවෙ අර්ජුන් දොර ඇරගෙන එද්දි

මම ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉද්දි මගෙ දිහාට බැල්මක් දීගෙනම ආව එයා වොච් එක,කෝට් එක ගලවල ටේබල් එක උඩට දාලා ටවල් එකත් අරන් වොශ් රූම් එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉද්දි මගෙ දිහාට බැල්මක් දීගෙනම ආව එයා වොච් එක,කෝට් එක ගලවල ටේබල් එක උඩට දාලා ටවල් එකත් අරන් වොශ් රූම් එකට ගියා.එ මනුස්සය මෙහෙම හැසිරෙන එක ලොකු දෙයක්.සෙල්ලක්කාරයි වගෙ පෙනුනට එහෙම නැත්ද මන්දා.වෙන එකෙක් නම් කොල්ලෙක්ද කෙල්ලෙක්ද බලන්නැනෙ.හැඩට ඉන්නව නම් ඕන එකක් යටකරගන්නවනෙ.මමත් ඉතින් කැතනැනෙ.අප්ප කියන්නෙ මම කෙල්ලෙක්ට වඩා හැඩයි කියලනෙ.එයා මට අකමැති එකම මට සතුටක්.එකෙන් මට එයාගෙන් කරදරයක් නොවි ඉන්න පුලුවන්.

ටිකකින් බාතෘම් එකෙ දොර ඇරන සද්දෙ එක්ක මම ඇස් යටින් ඒ පැත්ත බැලුව එයාගෙ කකුල් මම ඉන්න ඇදෙ පැත්තට එද්දි

ප්‍රේම විෂWhere stories live. Discover now