chapter 02

582 94 5
                                    

yibo's pov..
.
.
හරියටම අවුරුදු පහක් සාන්ගේ..කෝ ඔයා..ඇයි අමතක කලේ මාව..ඔයාගේ මීමීව පොඩ්ඩක්වත් මතක නෑද සාන්ගේ..??
.
.
රිදෙනවා..පොඩ්ඩක් නෙවෙයි මහ ගොඩක්..
.
.
ඉගෙනගන්න USA ගියපු ඔයා මුලදී සැරෙන් සැරේ කෝල් කලත්..දවසින් දවස ඒ කෝල් එන්න එන්න අඩු උනත් මං හිතුවා..මං හිතුවා ..ඔයාට වැඩ ඇති කියලා..
.
.
අහිතක් හිතුවේ නෑ ඔයා ගැන..මගේ පණත් හරි ඔයත් හරි..
.
.
ඒත් කෝ ඒ දීපූ පොරොන්දු සාන්ගේ ..ඒවට මොකද උනේ..
.
.
පොරොන්දු තියෙන්නේ කඩන්න ද?..

පොරොන්දු තියෙන්නේ කඩන්න ද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.
.
To be continued ..

It'S fOr YoU ( Zhanyi complete ff )Where stories live. Discover now