chapter 07

463 76 11
                                    

Zhan's pov
.
.
"ශාන් දැන්නම් මේ හොදටම ඇති.. ඇයි තවත් අර අහිංසක කොල්ලගේ හිත රිද්දන්නේ ..ඒ ළමයට යන්න තැනකුත් නෑ.."
.
.
මමී මට සැරෙන් කතා කරද්දී..මං කේන්තියෙන් අහක බලාගත්තා..
.
.
"ඇයි මං විතරද..එයා නිසා මගේ හිත රිදුන තරම්..මං විදවපු තරම්.."
.
.
"සී නැත්නම් මං තාමත් විදවනවා.."
.
.
"ප්ලීස් මමා ආයිත් යීබෝ කියන නම මේ ගෙදර ඇහෙන්න බෑ..ඕකේ.."
.
.
මං මමීටත් එහෙම කියාගෙන කෙලින්ම මගේ රූම් එකට ගියේ..යැන්සිත් ආපහු යන්න යද්දී..සී නැත්නම් තාමත් මං තාමත් එක තැන..
.
.
මගේ අවුරුදු දහයක ආදරේ ..ඇයි මට එහෙම කලේ මිමී ..ඇයි ඒ..??..
.
.
.
.
.
මේ ගැහෙන පිරිමි පපුවට වඩා ඒ ගෑනු පපුව උනුසුම් ව දැනුනනද පැටියා..උනුසුම් ව දැනුනද..?

?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

To be continued

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

To be continued ..

It'S fOr YoU ( Zhanyi complete ff )Where stories live. Discover now