අන්තිමේ දී එයා ආවා..හැබැයි..ඒ තනියම නොවෙනකොට..
.
.
.
වෙනදට මං නිසා දිලිසෙන ඒ ඇස් එයා නිසා දිලිසෙනකොට..කොච්චර නෑ නෑ කියලා හංගන්න හැදුවත්..තව තවත් එයා වෙනුවෙන් ම පිටාර ගලන ආදරය නිසාම මං අසරණ උනා...
.
.
ඔයා තවත් ලස්සන වෙලා..ඊටත් වඩා හැන්සම් වෙලා...
.
ඉතින් ඒ ලස්සන දැන් මගේ නොවෙනකොට ඔයාගෙන් එක බැල්මක්වත් මට නොලැබෙනකොට..හදවත පිච්චෙන තරම් ඔයා දන්නවනම් මැණික...මට කවදාවත් මෙහෙම නොකරාවී නේද..?
.
.
.
ඇයි මට මෙහෙම කලේ සාන්ගේ..ඇයි ඒ..???To be continued ...
YOU ARE READING
It'S fOr YoU ( Zhanyi complete ff )
Fiksi Penggemar" ඇ..ඇයි එහෙම දෙයක් කළේ ? "...❤ . . " ඒක ඔයා වෙනුවෙන්.."...💚