හැමදාම ෆෝන් එක දිහා ඇස් රිදෙනකන් බලන් හිටියා..ඒත් කවදාවත් ඒකේ ඔයාගේ නම වැටුනේ නෑනේ ගේගේ..
.
.
.
.
මාව ඔයාට අමතක උනාද..
.
.
.
චූටී අම්මාට හැමදාම කතා කරන ඔයාට නිකමටවත් ඔයාගේ මීමීව මතක් උනේ නැද්ද ගේගේ..
.
.
.
මං ඒ තරම් නොවටිනා කෙනෙක්ද..ඔය හිතේ මං ගැන දශමෙකවත් ආදරයක් තිබ්බේ නැද්ද ගේගේ..
.
.
ඔයාට විතරක් පේ වෙච්ච..ඔයා වෙනුවෙන්ම බලන්ඉන්න..මං වෙනුවෙන් ඔයත් එහෙම පේ උනාද සාන්ගේ.. ඔයත් එහෙම පේ උනාද..
.
.
ඇයි මෙච්චර රිද්දන්නේ..??
..
.
To be continued ..
YOU ARE READING
It'S fOr YoU ( Zhanyi complete ff )
Fanfic" ඇ..ඇයි එහෙම දෙයක් කළේ ? "...❤ . . " ඒක ඔයා වෙනුවෙන්.."...💚