chapter 11

469 69 14
                                    

තව මොහොතක් එතන නොරැදුනු මම..ඩොක්ටවත් පෙරලගෙන ඇතුලට දුවද්දී..
.
.
.
අනේ උබ සැනසීමෙන් ඇස් පියන් උන්නා..
.
.
"මීමී මගේ පණ.."
.
.
මම හිමින් උබේ නම මුමුනද්දී..
.
.
අනේ උබ හරි අමාරුවෙන් ඇස් ඇරියා..
.
.
අමාරුවෙන් උනත් මගේ දිහා බලපු උබ..මට ඉනාවක් උන උබේ ලස්සනම හිනාව මට දෙද්දී..සත්තයි..උබ පිරිසිදු නෙලුම් මලක්..මට සියදහස් වාරයක් හිතුනා..
.
.
"මට සමාවෙන්න පණ.."
.
.
මං උබේ ඇස් දිහා බලන් මුමුනද්දී ...
.
.
.
ලාවට හිනා උන උබ කියුවේ එකම දෙයක් විතරනේ පණ...
.
.
.
.
"ඒක ඔයා වෙනුවෙන් ..."
.
.
.
.
"Tt's For You..."
.
.
.
.
The end...
.
.
.
මම ශිහා...
Yizhan forever ..❤️💚
.
.
.
මේක ගොන් කියලා දන්නවා..ඒත් ඉවර කරන්න එපැයි..අවසානේ දී හාට් එකක් හරි දාගෙන යන්න..

It'S fOr YoU ( Zhanyi complete ff )Where stories live. Discover now